1. doma

    BOOT කාල තියෙන උන් වරෙල්ලා

    සිරාවටම love කරපු එක නිසා ටිකක් දුකයි මචන්ස් ලා එත් ඉතින් මොනා කරන්නද, මිරුගුවක් පස්සෙන් ගිහින් වැඩක් නෑනේ, comment කරපු ඔක්කෝටම doma ගෙන් ප්‍රබු සම්මාන උත්තමාචාර අවි ,,
  2. doma

    BOOT කාල තියෙන උන් වරෙල්ලා

    මචන් මටත් ඔය scene 1ම උනා බන් fb 1 ම තමයි මාත් දැක්කේ, මේ thread එක දැම්මේ අපේ කස්ටිය ඒ වගේ දෙයක් උනාම මොන විදිහටද ඒ දිහා බැලුවේ කියල දැනගන්න,,
  3. doma

    BOOT කාල තියෙන උන් වරෙල්ලා

    BOOT කාල තියෙන උන් වරෙල්ලා කලින් සිරාවටම ලව් කරපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කොත් උබලට මොකක් හිතේවිද ??????????????
  4. doma

    .: Malena,Malizia, Next.....?

    මේක youtube එකේ නැද්ද බන් තියෙනවනම් ලින්ක් එක දාපන්
  5. doma

    මත්තල ගුවන් තොටුපොල

    තව දින 6, එළකිරි එකේ තව කට්ටිය ඕන තරම් ඉන්නවනේ මොකද හිතන්නේ මත්තල ගුවන් තොටුපොල ගැන දාමුද කමෙන්ටුවක්
  6. doma

    මත්තල ගුවන් තොටුපොල

    මත්තල ගුවන් තොටුපොල මත්තල ගුවන් තොටුපොල ගැන උඹලා මොකද හිතන්නේ මෙම ගුවන් තොටුපොල ලංකාවට හොඳ ආයෝජනයක් වේවි කියල හිතනවද ? උබලට හිතෙන දේ දාපල්ලා :confused
  7. doma

    "කවිය ඔබ"

    කවි ගීත නිර්මාණය කරන්න පුළුවන් කට්ටියට මේ නුල ඩොමා ගෙන්
  8. doma

    "කවිය ඔබ"

    කවියක් ලියාගන්න පුළුවන් එකෙක් වත් නැද්ද එළකිරි 1
  9. doma

    helppp

    nanda malini mahathmiyage sinduwak
  10. doma

    helppp

    kiyapallako danna ekek
  11. doma

    helppp

    kauruth danne nedda
  12. doma

    helppp

    vadinata giya kalata nuwarata daladawa game chandi stanly da sitiyaya,,, me song eke mula mokakda,,,, danna ekek kiyapalla
  13. doma

    SL OLD HIT SONGS Add Here

    vadinata giya kalata nuwarata daladawa game chandi stanly da sitiyaya,,, me song eke mula mokakda,,,, danna ekek kiyapalla
  14. doma

    ඇස ගැන ඔබ දැනුවත්ද?

    useful thread
  15. doma

    වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු

    sex drive kiyana film 1 me gena tikak thiyenawa,,,
  16. doma

    හිමිනමක් ඝාතනය කෙරෙයි

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  17. doma

    හිමිනමක් ඝාතනය කෙරෙයි

    ඔව් මචං සිරා
  18. doma

    හිමිනමක් ඝාතනය කෙරෙයි

    මොරටුවේ විහරාදිපති හිමිනමක ගාතනයේ ප්‍රදාන සැකකරුවන් දෙදෙනාගේ වෙඩි වැදුනු සිරුරු බණ්ඩාරගමින් සොයා ගැනේ

    No contents