ඔයා මෙතන නිදි මරාගෙන ජොබ් එක කරන්නේ කීයේ පඩියටද?
දනිස් පන නැති වේගෙන එහෙම එන්නේ නැද්ද?
එතකොට කැලෑ කපන ඒවා උබලගේ එවුන් බේරනවා කිව්වා කොන්දක් නැතුවද තවම එක බේරගන්න බැරිව ඉන්නේ?
තොන්ගලේ කපාගෙන ආපු එවුන්ද එතකොට ගස් වවන්නේ? ආණ්ඩුව ගත්තාට පස්සේ අරය මෙයා කියා කියා ඇගිල්ල දික්කර කර ඉන්නේ උබලගේ එවුන්...