මචන්ලා මට ඔන්ලයින් වැඩ කරලා මාසෙට 50$ විතර හොයාගන්න පුළුවන්. මම මචං පිටරට නමකට පේපැල් එකක් හදල ඒ ලැබෙන සල්ලි වලින් මට සයිට් වලට ගෙවල වෙබ් හොස්ටින් වගේ ගන්න පුලුවන්ද?
පේපැල් ඒක මගේ නමට නෙමෙයි තියෙන්නේ ඒ නිසා වෙරිෆයි කරන්න විදිහක් නැහැ. හැබැයි මම දැක්ක 2000$ක් වෙනකන් send and recieve කරන්න පුළුවන් කියල වෙරිෆයි නොකර. withdraw කරන්න නම් බැහැලු. මට withdraw කරන්න ඕනේ නෑ.. මට ඕනේ ඒවා ඔන්ලයින් වියදම් කරන්න විතරයි. මට හම්බෙන්නේ 50$ක් වගේ පොඩි ගානක්. ඒ නිසා මේ පේපැල් ඒක වෙරිවයි නොකර පාච්චි කරන්න පුලුවන්ද?
මට මේකට සල්ලි දාන්න බයයි බං ආයේ මේකෙන් සෙන්ඩ් කරන්න බැරිවෙයි කියල. එකයි ප්‍රශ්නේ
ලොකු පිනක් උත්තරයක් දියල්ල