මම උඹේ අදහස්වලට ඔලුව නමලා ගරු කරනවා සහ පිලිගන්නවා.... 2015 ජනවාරි ඉදලා අතින් කාලා වැඩ කලේ, මම තව එක දෙයක් එකතු කරනවා... රාජපක්ශ පැරදිලා ගෙදර ගියාම ලක්ස 48 ක් විතර එතුමා එක්ක හිටියා.. ඒ පෙරමුණේ හිටියෙ විමලේ, උදය, දැනට අපිත් එක්ක නැතත් වෙල්ගම. මට හරිම සන්තෝසයි ඒ කවුරුත් හිරුනිකාලා, චන්ද්‍රගුප්තලා...