2019 ත් ඉවර වෙන්න ඇවිත්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පුද්ගලිකව මට නම් අතිශයින්ම සාර්ථකයි බුද්ධියෙන් හිතද්දී.. :D
    කියලා වැඩක් නැහැ... අති විශාල පිමි 2 පැන්නා මගේ හැටියට බලද්දී..:sorry:

    ඒ ඇර ලක්ෂ 5, 6 පාඩුවක් නම් උනා මූල්‍යමය අතින්.:sorry:..හැබැයි ඒ ගැන
    එක බිඳක් දුකක් නැහැ...ඊට හරියන්න විශාල මානසික ජයග්‍රහණ දෙකක්
    ලඟා කරගත්තා... :cool:

    ලැප් ටොප් 1ක් කැඩුනා,,, :eek:
    ලැප්ටොප් 1ක් ගත්තා..
    1.gif

    1.gif

    ගෙයක් හදා ගත්තා...ඒ කිව්වේ අසම්පූර්ණ නිවසක වැඩ ඉවර කරා.. දැන් ගෙවල් 2 යි.. :oo:
    ලක්ෂ 28 විතර නඩුවක් , බුද්දියෙන් විසඳා ගත්තා .. අතින් 13 ලක්ෂයක් පාඩු කරන්..:eek:

    අන්තිම මාස 4 නම් ආර්ථිකය තදින් කඩා වැටුණා.:yes:..ඒත් එක බිඳක් හිතට දුක නැහැ.
    ලිංගික එක් වීම් ටිකකුත් උනා:sorry:.. ගිය අවුරුද්දේ එහෙම වත් ආතල් එකක් ලැබුණේ නැහැ...:baffled:

    මොනවා උනත් පහු ගිය අවුරුදු 10 ටම තිබ්බ හොඳම අවුරුද්ද.... :rolleyes:

    ඊළඟ අවුරුද්ධ හෙණ හත වැදුණත් කමක් නැහැ ආයුබෝං... මේ මදැයි...:sorry:

    ලක්ෂ 28 විතර නඩුවක්
    මොකද්ද ඉඩම් නඩුවක් ද ? ප්‍රොඩක්ට් එකක් කොපිරයිට් එකක් වගේ නඩුවක් ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :no::no::no::no::no::no::no::no::no::no:
    මගෙ මකර පැටියාව අත අරින්න කිසිම අදහසක් නැ.
    :no::no::no::no::no::no::no::no::no::no:

    :eek: sadamol buwa banda kiwwe oyawada?

    මකරෙක් ගැන කිවිවෙ..හිකනලෙක් ගැන නෙවෙයි :no::no::no:

    මොකක්ද ගෑණියේ කිව්වේ... :angry::angry:
    මම සඳමෝල් උනාට ඔයාව බඳින්න තරම් මෝල් නෑ.... ;):lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Minussunge hati hodatama therum gattha..;)
    Lajja baya nam hugak adu una..:yes::baffled::rofl::rofl: (weradiyata hithanna epo :rofl::dull: issara mam tikak witara lajjai wage,..tikak kiwwata godak wage:rofl: dannam kohethma ne wage:rolleyes::rofl: ehema thama innat ona :yes::love:)
    kellek unath kollek wage inna ona kiyala therum gattha..:rolleyes:;) (naththan me dan thiyena samaje jiiwath wenna harima amarui :yes::love:)
    Wena aya wenuwen jiiwathwena eka modakamak kiyala therum gattha..:dull:
    Itim paadam hugaak igena gatthu wasarak :love:
    Thawa mathak unoth kiynnam :baffled::rofl::rofl:

    ආ පොන්ස්.... අවතාරෙට මොකද උනේ... සමාජෙට මූණ දෙන්න බැරිද?:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමරිසියන්ට සෙට් වෙද්දි හිතුනා... දැන් වත් හරි තීරණයක් අරන් අපිට සෙට් වෙයන්...:yes:

    අභූත ඡෝදනා නගන්න එපා. අපිත් සමරිසි පක්ශෙ තමා. අපේ නං කොහෙවත් රිදෙන්නෑ :frown:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලක්ෂ 28 විතර නඩුවක්
    මොකද්ද ඉඩම් නඩුවක් ද ? ප්‍රොඩක්ට් එකක් කොපිරයිට් එකක් වගේ නඩුවක් ?

    කොපි රයිට් සීන් එකක් නෙවේ බන්.. දේපළ නඩුවක්...
    අපිට තිබ්බා ඉඩමක් ලක්ෂ 28 , 30 විතර වටිනා.. ඒකෙ අයිතිය
    පිළිබඳ අවුරුදු 12 තිස්සේ ආරවුලක් තිබුණා... අන්තිමට මන්
    තීරණය කරා ලක්ෂ 2 පමණ මුදලක් ( වෙනත් හිලව්වකට ) අරගෙන
    ඉඩම හිතින් අමතක කරලා ඒ මිනිහටම දෙන්න...

    මොකද මචන් ඔය රෙද්ද නිසා මගේ ජීවිතේ වැදගත්ම දේවල් 2ක් නැති
    උනා..
    2.gif
    තව දුරටත් ඔය මගුල බදාගෙන හිටියොත් මාව මේ රටේ ඉඩම්
    නඩුවකටත් පැටලිලා රටෙන් පිට වෙන්න බැරි වෙනවා...:dull:

    මට ඉඩම නැති උනාට දැන් සැනසිල්ලේ නිදා ගන්න පුළුවන් හිතට
    බරක් නැතුව... කවදා හරි නැති උන ලක්ෂ 30 ලැබෙයි ... නොලැබුණත්
    මට වැඩක් නැහැ බන්... හිත හදාගන්න එක තමයි එකම පිළියම..
    උරුමයක් නැත්නම් කොච්චර හෙට්ටු උනත් ලැබෙන්නේ නැහැ...:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකක්ද ගෑණියේ කිව්වේ... :angry::angry:
    මම සඳමෝල් උනාට ඔයාව බඳින්න තරම් මෝල් නෑ.... ;):lol::lol:

    එක තමා මාත් කිවිවෙ..හිකනලෙක් බදින්න තරම් පිස්සුවක් මටත් නැ:dull::dull:
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    පුද්ගලිකවම මම නම් ගොඩක් කඩාවැටුන අවුරුද්දක් .ජීවිතයටම බලාපොරොතු නොවුන දෙය්වල් ගොඩක් මට අත්දකින්න උනා .අපි ගොඩක් වෙලාවට හැම දෙයක්ම එක්ක සතුට විතරක්ම බලාපොරොතු වෙන නිසා වෙන්න ඇති.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අවුලක් නෑ සිරාටයි රනියාටයි පිංසිද්ද වෙන්න හිඟා නොකා හිඟා කෑවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පුද්ගලිකවම මම නම් ගොඩක් කඩාවැටුන අවුරුද්දක් .ජීවිතයටම බලාපොරොතු නොවුන දෙය්වල් ගොඩක් මට අත්දකින්න උනා .අපි ගොඩක් වෙලාවට හැම දෙයක්ම එක්ක සතුට විතරක්ම බලාපොරොතු වෙන නිසා වෙන්න ඇති.

    අනිවාර්යයෙන් ම..සාමාන්‍යය මිනිස්සු අපි හැමදෙකින් ම සතුටක් විතරයි බලාපොරොත්තු වෙන්නෙ..ඉතින් කවදාවත් සතුටක් විතරක් නම් ලැබෙන්නෙ නැ..අහලා නැද්ද අතිරසත් තිත්ත වෙනවා කියලා දවසක..එ වගෙ තමා ජිවිතෙත්..හැමවෙලෙම අපිට ලැබෙන දෙ අපි බාරගන්න විදිහ අනුව තමා එකෙන් අපිට ලැබෙන්නෙ සතුටක් ද දුකක් ද කියන එක තිරනය වෙන්නෙ..කොච්චර සතුටු දායක දෙයක් උනත් කෙනෙක්ට දුකක් වෙන්න පුළුවන්..
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    :

    ඒත් කඩාවැටුන ,,දෙය ගොඩ නගා ගන්න හරිම අමාරු යි .
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :

    ඒත් කඩාවැටුන ,,දෙය ගොඩ නගා ගන්න හරිම අමාරු යි .

    අන්න එකත් වරදක්..බිදුන දෙයක් හදන්න බැහැ..හැදුවත් තිබුන තත්වෙටම ගන්නත් බැහැ.අපි එක පිලිගන්න තත්වෙට ආවානම් දුක කියන එක හුගාක් අඩුවෙනවා..
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    අන්න එකත් වරදක්..බිදුන දෙයක් හදන්න බැහැ..හැදුවත් තිබුන තත්වෙටම ගන්නත් බැහැ.අපි එක පිලිගන්න තත්වෙට ආවානම් දුක කියන එක හුගාක් අඩුවෙනවා..

    ඔව්..මම පිලිගන්නවා ...
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    පුද්ගලිකව මට නම් අතිශයින්ම සාර්ථකයි බුද්ධියෙන් හිතද්දී.. :D
    කියලා වැඩක් නැහැ... අති විශාල පිමි 2 පැන්නා මගේ හැටියට බලද්දී..:sorry:

    ඒ ඇර ලක්ෂ 5, 6 පාඩුවක් නම් උනා මූල්‍යමය අතින්.:sorry:..හැබැයි ඒ ගැන
    එක බිඳක් දුකක් නැහැ...ඊට හරියන්න විශාල මානසික ජයග්‍රහණ දෙකක්
    ලඟා කරගත්තා... :cool:

    ලැප් ටොප් 1ක් කැඩුනා,,, :eek:
    ලැප්ටොප් 1ක් ගත්තා..
    1.gif

    1.gif

    ගෙයක් හදා ගත්තා...ඒ කිව්වේ අසම්පූර්ණ නිවසක වැඩ ඉවර කරා.. දැන් ගෙවල් 2 යි.. :oo:
    ලක්ෂ 28 විතර නඩුවක් , බුද්දියෙන් විසඳා ගත්තා .. අතින් 13 ලක්ෂයක් පාඩු කරන්..:eek:

    අන්තිම මාස 4 නම් ආර්ථිකය තදින් කඩා වැටුණා.:yes:..ඒත් එක බිඳක් හිතට දුක නැහැ.
    ලිංගික එක් වීම් ටිකකුත් උනා:sorry:.. ගිය අවුරුද්දේ එහෙම වත් ආතල් එකක් ලැබුණේ නැහැ...:baffled:

    මොනවා උනත් පහු ගිය අවුරුදු 10 ටම තිබ්බ හොඳම අවුරුද්ද.... :rolleyes:

    ඊළඟ අවුරුද්ධ හෙණ හත වැදුණත් කමක් නැහැ ආයුබෝං... මේ මදැයි...:sorry:

    :(:(:(
     
    • Like
    Reactions: silentsahan

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    2020දිවත් අපි දෙන්න කසාද බදිමුකෝ....

    මොනවා කතා කරන්න ගියත් කසාද කතාව තමා උත්සගෙන් එන්නෙය.....
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    එකම එක දුක මෝරා එක්ක එක රටේ වසන්න නැති එක. (මර බියෙං :baffled:)

    කමක් නෑ එළකිරි උගත් මිතුරු මිතුරියන්ට ඒ වාසනාව තව ටික දවසකිං උදා වෙනවා ඒවා බලා සතුටු වෙනවා.

    ඉතාමත් හොඳ අවුරුද්දක්. සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි ඔක්කොම බල්ලො කියලා දැන ගත්තා. හොඳ මිනිස්සු ඉන්නවා ඒත් බල්ලො වැඩී.

    සතුටු වෙන්න පුලුවං. කැමරා ගැන දැන ගත්තා. කැමාරා ගත්තා. වතුරට දාගත්තා. වැඩ නැතුව ගියා. දැං මුකුත් නෑ. :rofl:

    එළකිරියෙ යාළුවෙක් dmca නැති බජට් හොඳ සේවර් එකක් ගැන ඉන්ෆො දුන්නා. ගොඩාක් වටිනවා. ස්තූතී ෆ්‍රෙන්. :D

    කොලොම්ඹියන් ස්ටුඩන්ට් කෙනෙගෙ තං ගෙඩි වල හැපිලා යාන්තං බේරුනා සිටිසන් නිසා :baffled: පට්ටහ් අත් දැකීම. :sorry:

    ඉකිරියෙක් උඩ වාඩි වෙලා පුක තුවාල උනා. හෙලුවැඩ හොඳ නෑ කියලා තේරුන අවුරුද්දක්. සතුටුයි.

    ලියන්න නම් සෑහෙන්න තියන්වාහ්. ඒත් නිදිමතයි .:sorry:

    කොලොම්ඹියන් ස්ටුඩන්ට් කෙනෙගෙ තං ගෙඩි වල හැපිලා යාන්තං බේරුනා සිටිසන් නිසා පට්ටහ් අත් දැකීම.

    සීන් එක කියපන් බලන්න :P