1. R

    බය හිතෙන ෆිල්ම්ස් (Horror Movies)

    බය හිතෙන ෆිල්ම්ස් (Horror Movies) ඔය ගොල්ලෝ බලලා තියෙන භය හිතෙන ෆිල්ම්ස් එහෙම මෙතන පොස්ට් කරන්න. මෙන්න මම බලලා තියෙන ඒවා. 1) The Ring 2) The Ring 2 3) Grudge 1 4) Grudge 2 5) Grudge 3 4) The Fourth Kind 5) Nightmare on Elm Street 6) Husk තව මතක වෙන කොට දාන්නම්
  2. R

    Electrical Engineering කරන කට්ටිය

    Electrical Engineering කරන කට්ටිය Electrical Engineering කරන කට්ටිය එහෙම එළකිරි එකේ ඇතිනේ, මේ Thread එකේ අපි අපේ දැනුම බෙදා ගමු. මේක පොඩ්ඩක් අමාරු subject එකක්, C++ හිටන් තියෙනවා, Programming ලියන්න ගියාම එපා වෙනවා . Lecture Notes එකපාර 50-60 පට පට ගාල දෙනවා. පාඩන් කරන්න ඕනේ ඔක්කොම. හැබැයි...
  3. R

    WIndows 7 උදව්වක්.

    මම පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 7 Home Premium. සමහර වෙලාවට start, documents ගියාම massege එකක් එනවා windows explorer has stopped working කියලා. ඔය ගොල්ලොන්ටත් එහෙම එකක් එනවද? එක නවත්තගන්න මොනාද කරන්න ඕනේ. මගේ laptop එක Compaq presario CQ61
  4. R

    Norton Internet Security 2011

    Norton Internet Security 2011 ගැන මොනාද හිතන්නේ?? එක පාවිච්චි කරන කට්ටිය එහෙම මේකේ ඉන්නවද?
  5. R

    Thevnin Voltage and Nortons current

    කවුරු හරි කෙනක් කියනවද බලන්න Thevnin Voltage සහ Nortons current කියන්නේ මොනවද කියල. ඇයි එක වැදගත් වෙන්නේ ?
  6. R

    laptops

    I want to know of a good laptop brand. And also tell me about the laptops you have and your experiences with them. Thank you

    No contents