හාමුදුරුවෝ කොච්චර බණ කිව්වත්, අපි කොච්චර දන්නවා උනත් ජිවිතේ අනිත්‍යයි කොයි වේලාවේද දන්නේ නෑ කියල ලගම හිටපු කෙනෙක් නැති උනාම තමයි ඒක තේරෙන්නේ , ඒ අත්දැකීම දැනෙන්නේ , කිසිම ලෙඩක් නැතුව හිටපු තාත්තා ,නැති වෙන්න කලින් දවසේ අම්මගේ Birth Day එකට හිනා වෙලා හිටපු තාත්තා, උදේ වැදලා වැඩට ගිහින් හවස එද්දී...