අද ටයිල් ටිකක් මදි වෙලා ගෙනවා. කරන්නම දෙයක් නෑ බන්. තව කල් ඉන්න බෑ ගේ වැඩ පුළුවන් විදියට ඉවර කරන්න ඕන නිසා ගෙනාව. මේ රටේ ඉපදුන එක නම් සාපයක් බන්.


ඔව් බාන් මත් ගත්තා ඔක්කොම 60000 ක් ගියා බඩු සේරටම.mama pantry top ekakata gaththa 2500i 2x2
mama pantry top ekakata gaththa 2500i 2x2
මම ටයිල් ටිකක් ගත්තා 1100ට.. මදි වෙලා තව කැට 5ක් ගන්න ගියා.. 2300 යි..
පරණ බිල් එක පෙන්නුවම කියනවා මේ අලුත් ලෝඩ් එකේ ආපු ඒවා මේ ගණන් ලු
2300 ගානේ බිල් එක දාගෙන store එකට ගියා ටයිල් ටික වාහනේට පටවගන්න
store එකේ හිටපු එකාට හොයා ගන්න බෑ ටයිල් ටික.., පැය බාගයක් විතර පරණ පෙට්ටි අවුස්සලා අවුස්සල කැට පහක් අරන් දුන්නා..
ටයිල් හොයපු එකා කියනවා "ටයිල් ටික හොයා ගන්න අමාරුයි මහත්තයා.. මේවා කොරෝනා වලටත් කලින් ආපු බඩු නේ "
ටහුකන්න![]()
ඔව් මන් අද 1500ක තෙල් ගහගෙන වටේම ටයිල් කඩවල ඇවිද්ද බන්. සේරම මේ ගණන්. ඔක්කම උන් කියන්නේ ලබන සතියේ ආයේ බඩු එනවා ඒවත් මිට වඩා වැඩි වෙයි කියල. තවත් වැඩි වෙනකල් ඉන්නේ නැතුව ගමු ගගා ගැනිත් කියෝනව. ඉතින් ගත්ත. හෙන ගහනවා බන් මුන්ට. සිමෙති කෝට්ටේ 2300යි. ටයිල්මෝත 1600යි. ඉස්සරහට ගෙවල් හැදිල්ල නම් බොරු.2015 2x2 ටයිල් ගත්තේ 580 ක් වගේ මතකයි ඊට පස්සේ 2018 දී 800 යි. ලගකදී ඒ කියන්නේ ටයිල් ආනයනය තහනම් (දම්මිකතයිලේ හැර) කලාට පස්සේ මාර්තු මාසෙත් 1200 ක් වගේ තිබ්බේ
කොහොමද 400-500 ට ගෙනත් ස්ටොක් කරපු ටයිල් 2000+ විකුනද්දී ගැම්ම. ආයේ ඕව නරක්වෙනව කියල ඈ බිත්තර වගේ
පොසිටිව් තින්කින් දම්මික සර් තවත් රෝල්ස් රොයිස් එකක් ගෙනෙයි
තිහාරියේ තියනවා බඩු ඕනේ තරම්.කොහෙන්ද ගෙනාවේ?