ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය#
ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතයි )
කාලෙක ඉඳන් මම ඩයලොග් 25GB (50GB Total ) 4G කනෙක්ෂන් එකක් පාවිච්චි කරනවා.
ඒ කලින් පවිච්චි කරපු එටිසෙලාට් පැකේජ් එකේ 10GB ඩේටා ප්‍රමණය මාසේ පාවිච්චියට මදි වුනු හින්දා.
ඩයලොග් පැකෙජ් එකේ 25GB කියන්නෙ...