කම්ප්ලේන් දාල වැඩක්ම නෑ, මගෙ කස්ට්මර් කෙයාර් කෝල් 14ක් , ටෙක්නිකල් කෝල් 4ක් මාස 3ක් .
හැම දාම එක එක බයිලා.
ඩයලොග් ඩේටා හොරකම් කරනවා .
25gb වලට 6gb වගේ වෙන්න අනිවා හොරකම් කරනවා.
අපිට 25gb න් යූස් කරන්ඩ තියෙන්නෙ 18gb වගේ
(ඒක ටෙක්නිකල් එරර් එකක් ඒත් ඒවා අපිට අදාල නෑනේ )
දැනට හොඳම එක SLT ADSL...