1. KingGnanapala

    Web Scraping Help

    web scraping expert කෙනෙක් කියන්නකො ... web scraping යොදාගෙන වෙබ් සයිට් එකක තියෙන ඩේටා ගන්න යද්දී , එක ඩේටා එකක් උඩ ක්ලික් කරහම අනිත් ඩේටා ටික සිලෙක්ට් නොවී ක්ලික් කරපු පේජ් එකට යන්නේ ඇයි?:confused::confused:
  2. KingGnanapala

    DB Admin Help

    DB Admin පැත්තට යන්න ආසාවක් තියනවා Associate DB Admin විදියට. ඒ සම්බන්දයෙන් දන්නා සිංහලුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. *මුල සිට කරන්න හොඳ courses සහ කරන්න පුළුවන් ආයතන.(Microsoft Courses retired කියලා දාලා තියෙනවා .):)
  3. KingGnanapala

    Hyundai Accent

    Hyundai Accent එකක් ගන්න කියල බැලුවේ. පාවිච්චි කරපු/කරන සිංහලු ඉන්නවනම් ගුණ දොස් කියාගෙන යන්නකෝ..:love::rolleyes2:
  4. KingGnanapala

    ඇදුම..

    මචංලා...ඇදුම රෝගීන්ට නිල අල්ලා ප්‍රතිකාර කරන හාමුදුරු නමක් ගැන දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියනවද?? කිරියෙත් ඒ ගැන විස්තරයක් තිබ්බා වගේ මතකයි... දන්නා කෙනෙක් කියනවද???
  5. KingGnanapala

    හොර යක්කු

    බණ්ඩාරගම කස්බෑව පාරේ යන එළකිරි කොල්ලෝ එහෙම ඉන්නවද? උඹලට හම්බවෙලා නැද්ද ඔය පාරේ යන එන වෙලාවට කළු පට bajaj caliber වර්ගයේ බයික්‌ එකක් පාරේ අයිනේ නවත්තගෙන උදවු ඉල්ලන පොරක් එහෙම. හම්බවෙලා තියෙනවනම් උබත් උට අහුවෙලා.තාම හම්බවෙලා නැත්නම් ඉස්සරහට හම්බවෙයි. දවසක් උදෙක පොරව මට හම්බුනා. බයික්‌ එකේ ඉස්සරහ...
  6. KingGnanapala

    කොළඹ සන්නිය

    සුබ නව වරසක් වේවා... සියලු එළකිරි වාසීන්ට... පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා.කොළඹ සන්නිය film එක බාගන්න විදියක් කියන්නලාකො.....:D:D:D
  7. KingGnanapala

    සූර පප්පා මහා සටන

    සූර පප්පා මහා සටන එළකිරි වාසී පින්වතෙක් ළඟ තියෙනවනම් සූර පප්පා මහා සටන ඔක්කොම ටික සූර පප්පා රසිකයන්ගේ හිතසුව පිණිස ලබා දෙන්න්නකෝ. :):)
  8. KingGnanapala

    Kraft Paper කවර

    මචන්ලා... කිරියේ කවුරුහරි සහෝදරයෙක් ඉන්නවද මේ වගේ Kraft Paper කවර හදන කෙනෙක් හරි හදන කෙනෙක්ව දන්නා කෙනෙක්.ඉන්වනම් පොඩ්ඩක් කියනවද ??
  9. KingGnanapala

    තුනපහ Recipe..

    මචංලා....තුනපහ හදනකොට දාන අමුද්‍රව්‍ය මොනවද ??? හදන්නෙ කොහොමද??? වානිජමය වශයෙන් කරන කෙනෙක් ඉන්නවනම් කියන්නකො.....
  10. KingGnanapala

    අළුත් ව්‍යාපාරයක්..

    අළුත් ව්‍යාපාරයක්.. මචංලා... මං පොඩි Business එකක් පටන්ගන්න බැලුවෙ හා හාපුරා කියලා.මිරිස් ,තුනපහ කුඩු business එකක්....ඒ field එකේ ඉන්න කව්රුවත් ඉන්නවද?? ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් Advice එකක් දෙන්න මචංලා.....
  11. KingGnanapala

    BIT or BCS

    BIT කරන එකද ? BCS කරන එකද? වඩාත්ම හොඳ........ දන්නා කෙනෙක් ඉන්වනම් උපදෙසක් දෙන්න..ලොකු උදව්වක්....
  12. KingGnanapala

    BCS

    මචන්ලා..BCS ඉවරකරන්න කොච්චර කල් යනවද ? සාමාන්යෙන් වියදම එහෙම කොහොමද ? MIS Degree එක කරන එකද හොඳ ? BCS කරන එකද? දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න....

    No contents