මචංලා...ඇදුම රෝගීන්ට නිල අල්ලා ප්‍රතිකාර කරන හාමුදුරු නමක් ගැන දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියනවද?? කිරියෙත් ඒ ගැන විස්තරයක් තිබ්බා වගේ මතකයි... දන්නා කෙනෙක් කියනවද???
බොරු වැඩ කරලා සල්ලි නාස්ති කරගන්න එපා බන්. හොඳම වැඩේ inhaler එකක් ගන්න එක දීර්ග කාලීනව. හොඳ consultant කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්.
bump
kandy, walala , dayarathne weda mahaththa hoday. mamath beth aragena thiyanawa
hoyala balanna ubata hari yanawada kiyala
mage yaluwekta bn. Kochchara beheth gattat hnda une ne.eakai me petta gena hoyala beluwe.බොරු වැඩ කරලා සල්ලි නාස්ති කරගන්න එපා බන්. හොඳම වැඩේ inhaler එකක් ගන්න එක දීර්ග කාලීනව. හොඳ consultant කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්.

thanks mchn.ඇදුම hoda karanna ba ne bn, inhaler thamayi denne,