DB Admin පැත්තට යන්න ආසාවක් තියනවා Associate DB Admin විදියට. ඒ සම්බන්දයෙන් දන්නා සිංහලුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
*මුල සිට කරන්න හොඳ courses සහ කරන්න පුළුවන් ආයතන.(Microsoft Courses retired කියලා දාලා තියෙනවා .)