අපේ මුරලියට අපි සළකනව මදි මචෝ..ලංකාවෙ බහුතරයක් මිනිස්සු මූ ඊයෙ පෙරේද කරපු දේ ගැන දන්නෑ...ඇයි හුගක් එවුං කඩේ ගිහිංහරි බලන රූපවාහිනියෙ,ITNඑකේ අර කැමරනය කරපු කතාව,ඌ පඩය වගේ ඇවිල්ල අපේ රට උගෙ බූදලේ වගේ කියල හිතාගෙන දාපු නැටුම්,LTTE සුන්බුන් උට පේන්ට නටපු නාඩගම් හරියට පෙන්නුවෙ නෑ..සාමාන්‍ය මිනිහ හිතං...