මුලින්ම කියන්න ඕන මම උබලව එකෙක් වත් දන්නේ නෑ. මම පොස්ට් කරන්න ගත්තෙත් ලගදි. මට ගොඩක් වැඩ තිබුන නිසා.හැබැයි තව මාස 3-4 full active ඉන්න පුලුවන්. නිවාඩු හැම වෙලාවට මේකේ රවුමක් දානව.
මම සමාන්යයෙන් මිනිස්සුන්ගෙ හිත රිද්දන්න කැමති නෑ.ඕන පොස්ට් එකක් දැක්කොත් එල කියල කමෙන්ට් කරනවා. ඒකයි දේශපාලන, ආගම්...