දන්නැති අය බලාගන්න..
ඔන්න මම මගේ මුල්ම ත්‍රෙඩ් එක දාන්න යන්නේ.
.(ඔය නිකන් අනං මනං දාලා තියෙනව
ද තමයි වැදගත් එකක් දාන්නේ.සිංහලෙන් ටයිප් කරද්දි පන ගියා
).

හැමෝම මේවා පාවිච්චි කරාට වැඩි විස්තර දන්නැතුව ඇතිනේ... දන්න අයත් ඇති...
ඔප්ටිකල් ස්ටෝරේජ්
ලේසර් හෙවත් ආලෝක(ප්‍රකාෂ)දාරාවක් යොදා ගෙන යම් කිසි තැනක දත්ත ගබඩා කිරීම ප්‍රකාශ ආචනය හෙවත් ඔප්ටිකල් ස්ටොරේජ් කියා හදුන්වයි
.මේ තොරතුරු කියවනු ලබන්නේද ආලෝක දාරාවක් යෝදාගෙන නිසා දත්ත කියවන ක්‍රමය,දත්ත ගබඩා කොට ඇති මාද්‍යය සමග නොගැටේ..
ඔප්ටිකල් ස්ටොරේජ් ක්‍රමයෙන් තොරතුරු රැදවීම 1960 දශකයෙදී ආරම්භ වු වෑයමකි.ඇමරිකාවේ කැලිෆෝනියා හෆ්ස් විද්‍යාගාරයේ තියොඩර් මයිමාන් විසින් ලේසර් දාරාව සොයා ගන්නා ලදි.ඉන් පස් වසරකට පසුව ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ ජේම්ස් රසල් පලමුවරට ඩිජිටල් ඔප්ටිකල් රේකෝඩින් පද්දතියක මූලාක්කෘතිය නිර්මානය කරේය.
ඉන් පහලොස් වසරකට පසු 1979 දී පිලිප්ස් සහ සොනි සමාගම් එක්ව අලුත් ඩිජිටල් ඕඩියෝ ඩිස්ක් එකක් නිපදවීය.පසුව සීඩී කියා හදුන්වනු ලැබුවේ එයයි.1982 පටන් එය සුලබ වුනි
.
එතැන් පටන් විවිද මාදිලියේ සංයුක්ත තැටි නිපදවු අතර ඒවාට විවිද නම් දී තිබේ.

CD
CD-R (Compact Disc-Recordable)
CD-R යනු එක් වරක් පමනක් තොරතුරු සටහන් කල හැකි නමුත් බොහෝ වාරයක් තොරතුරු කියවිය හැකි(WORM-Write Ones Read Many) සීඩී මාදිලියයි.මේවා මුලින්ම හදුන්වා දුන්නේ පිලිෆ්ස් සහ සෝනි යන සමාගම් එක්ව 1988 දීය.
CD-RW (Compact Disc-ReWritable)
මෙම සීඩී තුල වලදී මෙන් නොව කීප වාරයක්ම කලින් තිබූ තොරතුරු මකා දමමින් ඒ මත නැවත තොරතුරු ලිවීමට පුලුවන
.මේවා 1997 දී වෙලදපලට ආවේය.
DVD (Digital Versatile Disc)
සංයුක්ත තැටියක් සේ බාහිරින් පෙනුනත් ඩීවීඩී තැටිය තුල ඊට වඩා හය ගුනයකටත් වඩා
තොරතුරු රැදවිය හැක.බොහෝ විට ඩීවීඩි යොදාගන්නේ වීඩියෝ සහ වැඩිපුර දත්ත රැස් කිරීමටයි. මේවා 1995 දී වෙලදපොලට ආවේය
.
මේවා වර්ග කීපයකි
DVD+R
DVD-R
DVD-RW
DVD+RDL
HD DVD (High Definition/High Density)
ඩේටා සහ ඉතා ඉහල විභේදනයක් ඇති වීඩියෝ රැදවිය හැකි ෆෝමැට් එකකින් යුක්තය.15GB තනි ලේයර් සහ 30GB ඩුවල් ලේයර් ලෙස මේ මාදිලි 2008 දී ටොෂීබා සමාගම විසින් එලි දක්වන ලදි.
Blu-ray Disc
සෝනි සමාගම විසින් හදුන්වා දුන් මෙය ඩීවීඩී වලට වඩා හැම අතින්ම ඉහල ඔප්ටිකල් ස්ටොරේජ් මාදිලියකි
.මුලින්ම 2003 දී ප්ලේස්ටේෂන් පරිගනක ක්‍රීඩා ඉදිරිපත් කිරීම සදහා මේවා යොදා ගත් අතර,අද වීඩියෝ සහ 50GB තරම් තොරතුරු රැදවීමට මේවා යොදා ගනී..
මේ මම හොයගත්ත විස්තර ටිකක්.

...වැදගත් කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න.
අරව දුන්නත් අව්ලක් නෑ හොදේ..

..

ඔන්න මම මගේ මුල්ම ත්‍රෙඩ් එක දාන්න යන්නේ.

.(ඔය නිකන් අනං මනං දාලා තියෙනව
ද තමයි වැදගත් එකක් දාන්නේ.සිංහලෙන් ටයිප් කරද්දි පන ගියා
).

හැමෝම මේවා පාවිච්චි කරාට වැඩි විස්තර දන්නැතුව ඇතිනේ... දන්න අයත් ඇති...
ඔප්ටිකල් ස්ටෝරේජ්
ලේසර් හෙවත් ආලෝක(ප්‍රකාෂ)දාරාවක් යොදා ගෙන යම් කිසි තැනක දත්ත ගබඩා කිරීම ප්‍රකාශ ආචනය හෙවත් ඔප්ටිකල් ස්ටොරේජ් කියා හදුන්වයි

.මේ තොරතුරු කියවනු ලබන්නේද ආලෝක දාරාවක් යෝදාගෙන නිසා දත්ත කියවන ක්‍රමය,දත්ත ගබඩා කොට ඇති මාද්‍යය සමග නොගැටේ..ඔප්ටිකල් ස්ටොරේජ් ක්‍රමයෙන් තොරතුරු රැදවීම 1960 දශකයෙදී ආරම්භ වු වෑයමකි.ඇමරිකාවේ කැලිෆෝනියා හෆ්ස් විද්‍යාගාරයේ තියොඩර් මයිමාන් විසින් ලේසර් දාරාව සොයා ගන්නා ලදි.ඉන් පස් වසරකට පසුව ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ ජේම්ස් රසල් පලමුවරට ඩිජිටල් ඔප්ටිකල් රේකෝඩින් පද්දතියක මූලාක්කෘතිය නිර්මානය කරේය.
ඉන් පහලොස් වසරකට පසු 1979 දී පිලිප්ස් සහ සොනි සමාගම් එක්ව අලුත් ඩිජිටල් ඕඩියෝ ඩිස්ක් එකක් නිපදවීය.පසුව සීඩී කියා හදුන්වනු ලැබුවේ එයයි.1982 පටන් එය සුලබ වුනි
.එතැන් පටන් විවිද මාදිලියේ සංයුක්ත තැටි නිපදවු අතර ඒවාට විවිද නම් දී තිබේ.

CD
CD-R (Compact Disc-Recordable)
CD-R යනු එක් වරක් පමනක් තොරතුරු සටහන් කල හැකි නමුත් බොහෝ වාරයක් තොරතුරු කියවිය හැකි(WORM-Write Ones Read Many) සීඩී මාදිලියයි.මේවා මුලින්ම හදුන්වා දුන්නේ පිලිෆ්ස් සහ සෝනි යන සමාගම් එක්ව 1988 දීය.
CD-RW (Compact Disc-ReWritable)
මෙම සීඩී තුල වලදී මෙන් නොව කීප වාරයක්ම කලින් තිබූ තොරතුරු මකා දමමින් ඒ මත නැවත තොරතුරු ලිවීමට පුලුවන

.මේවා 1997 දී වෙලදපලට ආවේය.
DVD (Digital Versatile Disc)
සංයුක්ත තැටියක් සේ බාහිරින් පෙනුනත් ඩීවීඩී තැටිය තුල ඊට වඩා හය ගුනයකටත් වඩා

තොරතුරු රැදවිය හැක.බොහෝ විට ඩීවීඩි යොදාගන්නේ වීඩියෝ සහ වැඩිපුර දත්ත රැස් කිරීමටයි. මේවා 1995 දී වෙලදපොලට ආවේය
.මේවා වර්ග කීපයකි
DVD+R
DVD-R
DVD-RW
DVD+RDL
HD DVD (High Definition/High Density)
ඩේටා සහ ඉතා ඉහල විභේදනයක් ඇති වීඩියෝ රැදවිය හැකි ෆෝමැට් එකකින් යුක්තය.15GB තනි ලේයර් සහ 30GB ඩුවල් ලේයර් ලෙස මේ මාදිලි 2008 දී ටොෂීබා සමාගම විසින් එලි දක්වන ලදි.
Blu-ray Disc
සෝනි සමාගම විසින් හදුන්වා දුන් මෙය ඩීවීඩී වලට වඩා හැම අතින්ම ඉහල ඔප්ටිකල් ස්ටොරේජ් මාදිලියකි

.මුලින්ම 2003 දී ප්ලේස්ටේෂන් පරිගනක ක්‍රීඩා ඉදිරිපත් කිරීම සදහා මේවා යොදා ගත් අතර,අද වීඩියෝ සහ 50GB තරම් තොරතුරු රැදවීමට මේවා යොදා ගනී..මේ මම හොයගත්ත විස්තර ටිකක්.

...වැදගත් කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න.
අරව දුන්නත් අව්ලක් නෑ හොදේ..

..

Last edited: