1. Prince_ovaro

    කෙල්ලගේ පරණ කොල්ලා.....

    කෙල්ලගේ පරණ කොල්ලා..... මෙන්න මේකයි සීන් එක,මගේ කෙල්ලගේ පරණ කොල්ලා ටවුන් එකේම හිටපු ලස්සනම කොල්ලාලු,(කෙල්ල තමා කියන්නේ)ඒකි ඌත් එක්ක තරහවෙලා තියෙන්නේ ඌ රස්තියාදු ටයිප් හින්දලු,දැන් මෙකි මට කියනවා එයාගේ යාලුවෝ දෙන්නෙක්ම කිව්වලු මට වඩා ලස්සන කොල්ලෙක් ඒකිට හොයාගන්න තිබ්බා කියලා,දැන් ඉතින් මේක මගේ...
  2. Prince_ovaro

    ELAKIRI debate

    කොටු පැන්න ලොකු සීනියර්වරුන්ගෙන් අවසරයි,මගේ චුට්ටං යෝජනාවක් දාන්නයි උවමනාව,එළකිරි එකේ ගොඩක් පොරවල් ඉන්නවා,අඩුගානේ ඔක්කොලම වගේ පොරවල් වෙන්න ට්‍රයි කරනවා,කතාවට එහෙම හරි දස්සයි,මොකද වෙන්නේ අපි මේකේ මාතෘකාවක් යටතේ දෙපැත්තකට සමව කට්ටිය බෙදල ඩිබේට් එකක් කරොත්,කට්ටියටම හොඳ ආතල් එකක් ගතහැකි,සාමාන්‍යයෙන්...
  3. Prince_ovaro

    IPL සහ ලංකාවේ ක්‍රිකට්

    IPL සහ ලංකාවේ ක්‍රිකට් මං මේ ලංකාවේ කිසිම ක්‍රීඩකයෙකුට බනින්නවත් පුද්ගලික තරහක් පිරිමහන්නවත් නෙමේ මේක කතා කරන්නේ, මං මේ ටිකේදීම IPL මැච් බැලුවා,මට විතරක් තේරිච්ච දෙයක්ද නැත්නං අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝකකුසලානේදී මහන්සි උනාට වැඩිය වැඩිපුර මේ තරග වලදී මහන්සි වෙනවා වගේ පෙන්නේ නැද්ද...
  4. Prince_ovaro

    Prince_ovaro

    එළකිරි එකට ඇවිල්ල දවස් කීපයක් වෙනවා මං ඉතින්...අද තමා නම් ප්‍රසිද්ද කරේ ඕන්.....එළකිරි ෆන් වැඩක් නේ...........හම්බෙමු එහෙනං යන එන මගදී හරිය...... :nerd::nerd::nerd::nerd::nerd: :yes::yes::yes::yes:

    No contents