ELAKIRI debate

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
කොටු පැන්න ලොකු සීනියර්වරුන්ගෙන් අවසරයි,මගේ චුට්ටං යෝජනාවක් දාන්නයි උවමනාව,එළකිරි එකේ ගොඩක් පොරවල් ඉන්නවා,අඩුගානේ ඔක්කොලම වගේ පොරවල් වෙන්න ට්‍රයි කරනවා,කතාවට එහෙම හරි දස්සයි,මොකද වෙන්නේ අපි මේකේ මාතෘකාවක් යටතේ දෙපැත්තකට සමව කට්ටිය බෙදල ඩිබේට් එකක් කරොත්,කට්ටියටම හොඳ ආතල් එකක් ගතහැකි,සාමාන්‍යයෙන් ඩිබේට් වල බලන්නේ වෙලාවනේ,මේකේ නියමිත වචන ගානක් බලමු,කට්ට්ය මොකද කියන්නේ,කොටු පැන්න හාදයෙක්ම වැඩේ පටන් ගත්තනං හරි,පොඩි අපි කියන ඒවා කව්රුත් ගනන් ගන්නේ නෑනේ...

:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
 
  • Like
Reactions: silentsahan

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
what fun is war, if there were any rules

its much more than fun (i dunno a superior word ;) )when your playing by the rules.....youve got ur limitations so wen ur stuckd to rules evryone gets an equal chance,which will make winning harder...and so by any means if u win...u get twice fun as cud hav hd by breaking rules...... ;) cheers mate!!
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    issara iskole daham pasale ehema nam mathrukawa awawadayata wada adarshaya uthum wage ekak :)

    honda topic ekak thora ganna ona.

    elaz.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    එළ අදහස සහෝදරයා! මමත් ඔය සබ්ජෙක්ට් එකට දස්සයි .. ;)
    ගේමක් පටන් ගත්ටොත් පී.එම්. පාරක් දාල මාවත් ටීම් එකකට සෙට් කරන්න..
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    එහෙනං එල කොල්ලෝ ටික දාන්න බලන්න මාතෘකාවක්......කස්ටියම යෝජනා ඉස්තීර කරලා හොදම එක තොර ගමු,හැබැයි ආතල් මාතෘකාවක් හොදේ, ලංකාවේ දේශපාලන උදාසීනත්වය හා චන්ද්‍රිකාගේ ජංගිය වගේ ඒවා බෑ...


    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එහෙනං එල කොල්ලෝ ටික දාන්න බලන්න මාතෘකාවක්......කස්ටියම යෝජනා ඉස්තීර කරලා හොදම එක තොර ගමු,හැබැයි ආතල් මාතෘකාවක් හොදේ, ලංකාවේ දේශපාලන උදාසීනත්වය හා චන්ද්‍රිකාගේ ජංගිය වගේ ඒවා බෑ...


    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:



    එළකිරිය තුල දර්ශනය (philosophy) සදහා වෙනම සෙක්ෂන් එකක් තිබිය යුතුද නැද්ද..
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    කස්ටිය රිප්ලයි දාලා යන්න එහෙනං,මං ටීම් දෙකකට බෙදෙන්න කස්ටිය ආවම බෙදලා PM දාන්නං,එතකන් මාතෘකා දාන්න හොදේ
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මම යෝජනා කරනවා සිංහලු බෞද්ධයන් වර්තමානයේදි අන්තාගාමී ස්වරූපයක් ගන්නේ ඇයි.
    මෙම මාතෘකාව කාලීන එකක්.
    දැන් හැංගිලා රෙප් කපන්නේ නැතුව තමන්ගේ ශක්තිය පෙන්වන්නත් එක්ක වාදයට එන්න.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම යෝජනා කරනවා සිංහලු බෞද්ධයන් වර්තමානයේදි අන්තාගාමී ස්වරූපයක් ගන්නේ ඇයි.
    මෙම මාතෘකාව කාලීන එකක්.
    දැන් හැංගිලා රෙප් කපන්නේ නැතුව තමන්ගේ ශක්තිය පෙන්වන්නත් එක්ක වාදයට එන්න.
    එකත් හොද මාතෘකාවක්