IPL සහ ලංකාවේ ක්‍රිකට්

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
IPL සහ ලංකාවේ ක්‍රිකට්

DLF-IPL-twenty20-2011-fixtures-schedule-venues-freehindu-sports-news-auto-news-bollywood-celebrity-gossips-cricketer.jpg


මං මේ ලංකාවේ කිසිම ක්‍රීඩකයෙකුට බනින්නවත් පුද්ගලික තරහක් පිරිමහන්නවත් නෙමේ මේක කතා කරන්නේ, මං මේ ටිකේදීම IPL මැච් බැලුවා,මට විතරක් තේරිච්ච දෙයක්ද නැත්නං අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝකකුසලානේදී මහන්සි උනාට වැඩිය වැඩිපුර මේ තරග වලදී මහන්සි වෙනවා වගේ පෙන්නේ නැද්ද????

මං කියන්නේ fielding bowling batting තුනේදීම.......

මේක මේ IPL එකේ දෙන සල්ලි හින්ද වෙච්ච දෙයක්ද නැත්නං වෙච්ච් නෝන්ඩිය පිරිමහගන්න වැඩ පෙන්නන්න හදනවද??

මොනා උනත් කාරණේ දෙවෙනි එකනං සන්තෝසයි......

මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක.......මේක දාන්න හිතුවෙත් මේ ටිකේම මේ රටට ආදරේ අය ක්‍රිකට් ගහන්නේ නැහැ කියන එක කතා වෙන හින්ද......ජය වේවා !!!!!


තව THank you කිව්වා TEENSTAR !!!!