මචන්ලා මම මාර අමාරුවක වැටිලා ඉන්නේ
අද දවල් ඉඳන් මට එලකිරියට ලොග් වෙන්න බැහැ
ඔය උඩින් තියන error එක එනවා
GT ට PM කරා තම reply නැහැ .
දන්නා එකෙක් ඉන්නවනම් උදවු කරපංකෝ.
මම මේක දැම්මෙත් google වල MR Dilshan elakiri කියල ගහලා
එතනින් එන මගේ public profile එකට ගිහින් ඊට පස්සේ එතනින් log වෙලා...