[අයිෆා උළෙලේදී ලංකාවේ නළු නිළියන්ට කුඩම්මාගේ සැළකිල
සී.එන්.එන්. රූපවාහිනී සේවය මගින් ආසියාවේ විශිෂ්ටතම රංගන ශිල්පීන් 25 දෙනාගෙන් කෙනෙකු ලෙස නම්කරනු ලැබූ මාලනී ෆොන්සේකා මහත්මියට වෙන්කර තිබුණේ ශාලාවේ පසුපස නොවැදගත් මුල්ලක තිබූ ආසනයකි. අවම වශයෙන් ඇයටවත් ඉදිරි පෙළ අසුනක් ලැබියයුතුව තිබූ බව අප සමග...