හමුදා ආචාර පෙළපාලියක් යනු සටනට යාමට පෙර සේනාධිනායකයා විසින් තම හමුදාවේ සෑම සෙබළෙක්ම සියුම්ලෙස පරීක්ෂාවකට ලක් කරනු ලබන්නේ සටනට ඔවුන් 100% සුදානම්ද යන්න තහවුරු කර ගැනීම සඳහාය. එම සම්ප්රදාය පරිදි සෑම ආචාර පෙලපලිය්ක්ම සේනාධිනායකයා විසින් දැඩි පරීක්ෂාවකට ලක් කරයි.
මෙවර ජනාධිපතිතුමා වාහනයක නැගී එම...