මචන් මම slt කනෙක්ෂන් ගත්ත කාලේ ස්පීඩ් එක 8mbps විතර ආවා.ඒත් කාලයක් යද්දී කනෙක්ෂන් අවුල් වෙන නිසා මුන් ස්පීඩ් අඩු කරනවා.complain කරාම එන උන් කියන්නේ line condition මදි කියලා.ගත්ත කාලේ හොදට condition හොදට තිබ්බනේ.මචන් ඉතින් ඔය එළියේ කණු වලින් එහෙම එන වයර් කාලයක් repair කරන්න slt එක බැදිලා නැත්ද...