මගෙත් පළවෙනි චන්දේ මේක.මමත් චන්දේ දෙන්න තීරණේ කරේ මයිත්‍රීපාල සිරිසේන මහතාට.තව අවුරුදු 8ක් මහින්ද මහතා රට පාලනය කරන එක ගැන මට විශ්වාසයක් නැහැ.මයිත්‍රීපාල මහත්තයා ඒ දේ කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.එහෙම නොකරොත් ඒකට ප්‍රතිඋත්තරයක් අපිට දෙන්න පුළුවන් ඊලග පාර්ලිමේන්තු මහමැතිවරණයයේදී. අපේ අම්මා...