Rock වංශකතාවේ පෙරළිකාරයෝ.
Linkin Park කිව්වහම නොදන්නා කෙනෙක් නැහැ නේද?ගොඩක් අය මෙයාලගේ සින්දු අහල තිබ්බට මම අද කියන්න යන්නේ මේ band එක ගැන ව්ස්තර ටිකක්.
Linkin Park කියන්නේ ඇමරිකාවේ California ප්‍රාන්තයේ Agoura Hills, කියන නගරය කේන්ද්‍ර කරගෙන 1996 වර්ෂයේ බිහිවුන සංගීත කණ්ඩායමක්...