expire වෙන්න කලින් company එකෙන් letter එකක් යවල තිබුනොත් පුලුවන් claim කරන්න.
අපිනම් contract එක complete නතිනම් expire වෙන්න සතියකට 2 කට කලින් letter එකක් ඩනව bank එකට සහ supplier ඩෙන්නටම. bankඑකට කියනව expire වෙන්න කලින් extend කලෙ නත්නම් claim කරන්න කියල