වැඩියෙම බලන්න කැමති Film වර්ගේ මොකක්ද ? (බාෂාව &#346

වැඩියෙන්ම බලන්න

  • දෙමල

    Votes: 0 0.0%
  • කොරියන්

    Votes: 0 0.0%

  • Total voters
    52

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    වැඩියෙම බලන්න කැමති Film වර්ගේ මොකක්ද ? (බාෂාව &#346

    මචන්ලා උබලා වැඩියෙම බලන්න කැමති ෆිල්ම් වර්ගේ ට වෝට් කරන් යන්න.
    ආස දෙකක් තියෙනවා නම් වැඩියෙන්ම ආස ඒක තෝරන්න.

    පොඩි විකාර වැඩක් කරන්න යන්නේ. ෆන් එකට මේක කරන්නේ.
    පොඩි social experiment එකක්
    ඊට පස්සේ කමෙන්ට් එකක් ගෙන යන්න
    උබේ වර්තමාන ආර්ථික තත්වේ ගැන. මෙන්න මේ වගේ

    1. ශේප් එකේ ඇදන් යනවා
    2. Financially Free (අවුලක් නැහැ හම්බකරන ගානට වඩා වියදම අඩුයි)
    3. අමාරුවෙන් ඇදන් යන්නේ මචන්. හොයන ගාන මදි වියදමට. නය වෙනවා
    4. ආදායම් මාර්ගයක් නැහැ මචන්. කාගේ හරි මත යැපෙනවා

    එහෙනම් ජය :eek::eek:
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Eng
    2. Financially Free (අවුලක් නැහැ හම්බකරන ගානට වඩා වියදම අඩුයි)
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Financially Free (අවුලක් නැහැ හම්බකරන ගානට වඩා වියදම අඩුයි)
    Tama bandala na
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Financially Free (අවුලක් නැහැ හම්බකරන ගානට වඩා වියදම අඩුයි)
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    English තමයි බලන්නෙ,

    හොඳ film එකක් නම් භාෂාව ඇදල නෑ ,japanese ඒවා නියමයි තොරා සන් වගේ
    කො හින්දි film ලංකාවේ ගොඩක් අය ඉන්නවා නේද තෙළිඟු,මලයාලම් වගේ ඒවට වැඩිය
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    වැඩියෙන්ම බලන්නේ ඉංග්‍රීසි වැල :P ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් අවශ්‍ය නෑ මචන්. ඉක්මනින් ඉවර වෙන නිසා වෙලාවත් ඉතුරුයි ඇගටත් සනීපයි :lol:

    2. Financially Free (අවුලක් නැහැ හම්බකරන ගානට වඩා වියදම අඩුයි)
     

    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    Eng
    Financially Free (අවුලක් නැහැ හම්බකරන ගානට වඩා වියදම අඩුයි)