1. ෴සමනලී෴

    Proposal Fail - පට්ට නොන්ඩිය :(

    :lol::lol::lol::lol::lol::lol:
  2. ෴සමනලී෴

    Patta Photo Tikak.....

    ලස්සනයි......................
  3. ෴සමනලී෴

    Game of Thrones Fans

    ඔව් අයියෙ......... එහෙම බලනවා................... :)
  4. ෴සමනලී෴

    Game of Thrones Fans

    අපෝ ඔව්........... :D මට දැන් විසි එකට ළඟයි..... :) බලන්න පුළුවනි Download කරගෙන හරි..... ඒත් අම්මා දැක්කොත් හරි නැහැනේ...... මං ගැන වැරදියට හිතයි එයා.......:( :):):)
  5. ෴සමනලී෴

    kellek set karganna

    :yes::yes::yes:
  6. ෴සමනලී෴

    පෙම්වතියක් නෑ කියා තම රහස් අඟ කපා ගනී.

    :sorry::sorry::sorry: ඉතින් එයා හරි මෝඩයෙක්නේ......................... ගෑණූ ළමයි නැති පිරිමි අය කොච්චරක් නම් ඇතිද.......
  7. ෴සමනලී෴

    Game of Thrones Fans

    :no::no::no: හිතේ බයෙන් ඕක බලලා වැඩක් නැහැ........
  8. ෴සමනලී෴

    Game of Thrones Fans

    අප්පච්චිට කියල තමා ගෙන්න ගන්න වෙන්නෙ........ :( නොබල ඉන්න එක ණුවනට හුරුයි...... :lol:
  9. ෴සමනලී෴

    දුර්ලබ චායා රුපයක්

    ඉතිං ඔය ඇඳපු චිත්‍රයක්නේ..... :oo: මට පැහැදිලි නැහැ ඔයා කියපු එක.............. :no:
  10. ෴සමනලී෴

    Game of Thrones Fans

    බබෙක්ට නෙමේ......... :no: මට බලන්න ගෙන්න ගන්න හැදුවෙ... :)
  11. ෴සමනලී෴

    Game of Thrones Fans

    අපෝ......... එහෙනම් අප්පච්චිට කියලා ගෙන්නගන්න බෑහැ නේ............:( තාත්තා ෆිල්ම් බලනවා මගෙන් ඉල්ලගෙන..... බැනුම් අහන්න වෙයි ඒ පාර.............. ගොඩක් නරක එවා තියෙද...........?
  12. ෴සමනලී෴

    .: Most Dangerous Drinks in The World :.

    ඉතින් අනේ මීයො, නයි විශයිනේ............................. :oo:
  13. ෴සමනලී෴

    .: Most Dangerous Drinks in The World :.

    :(:(:( අපෝ................ අප්‍රිය නැද්ද............? දැක්කමත් එපා වෙනවනේ....................
  14. ෴සමනලී෴

    කෑල්ලගේ අධ්‍යාපන ප්‍රශ්නය

    Congratulations Bro............... හොඳ තීරණයක් අරන් තියෙන්නෙ........:)
  15. ෴සමනලී෴

    kellek set karganna

    :lol::lol::lol::lol: ඔයා ඉතිං කොහොමද ආදරේ කරන්නෙ........... මම නම් හිතන්නෙ ඔයා එයාට ඇත්තටම ආදරේ කරන්නෙ නැහැ...........:no:
  16. ෴සමනලී෴

    Game of Thrones Fans

    :frown::frown::frown::frown: අනේ ඇයි ඒ...............? :( :dull::dull::dull::dull: ඔය TV Series එක හොඳ නැති එකක්ද......................? :sorry:
  17. ෴සමනලී෴

    කෑල්ලගේ අධ්‍යාපන ප්‍රශ්නය

    ඔයා තමා වැරදිකාරයා.................. මං ඒ Thread එක කියෙව්වා මුල ඉදන්ම ඒ දවස්වල...................

    No contents