1. ෴සමනලී෴

    Help

    හ්ම්.......... අපේ අප්පච්චිගෙ ඇස් වලින් කඳුළු එනවලු උදේ නැගිට්ටමයි රෑට වාහනේ ඩ්‍රයිව් කරනකොටයි..... :( අප්පච්චි නිතර Computer එක Use කරනවා........ ඒකද දන්නෙ නැහැ..... යාලුවෙක් කියලා තියෙන්නෙ Multi Coated Lenses පාවිච්චි කරන්න කියලා................
  2. ෴සමනලී෴

    Ramalan sanda balanna enna fathima meaning

    බෝල සමරෙ.................................:lol: මුස්ලිම් ගෑණු ළමයි පවු........................ :(
  3. ෴සමනලී෴

    Help

    Ok Dear මං කියවන්නම්...................... අපේ අප්පච්චිට ගන්න ඕනියි කිව්වා.............. අප්පච්චිගෙ යාලුවෙක් කියලා තියෙන්නෙ......... ඒක දාන්නෙ රෑට Vehicle Drive කරන අයයි, නිතර Computer Use කරන අයයි.......... :)
  4. ෴සමනලී෴

    Game of Thrones Fans

    මම නම් බලලා නැහැ................. හුගක් දිග කතාවක්ද..................
  5. ෴සමනලී෴

    Kawda Chemistry Walata Hondama ?

    ප්‍රසන්න සර් හොදයි................... තරහ යන්නෙ නැත්නම් තවත් හොදයි..............:lol:
  6. ෴සමනලී෴

    Help

    Thank You............. තේරුනේ නෑනෙ................:( Thank You.............
  7. ෴සමනලී෴

    සරසවි සිසුවියන්ගෙ කන්‍යාභාවය.....

    අපෝ මෙයා මහ මෝඩ මනුස්සයෙක්................ නිතරම කියන්නෙ ඔය වගේම තේරුමක් නැති කතා.............. Campus යන්නෙ මෝඩ අය නෙමේනේ.............. ඉතිං තමන් දැනගන්න ඕනි හරි විදියට ඉන්න...........
  8. ෴සමනලී෴

    Help

    හ්ම්...................... :( කවුරුත් දන්නෑ වගේනේ...............
  9. ෴සමනලී෴

    real time unicode converter for sinhala

    නිකන් ඇහුවෙ එහෙම පුළුවනිද කියලා...............:)
  10. ෴සමනලී෴

    Help

    :) :(
  11. ෴සමනලී෴

    real time unicode converter for sinhala

    English to Sinhala Sinhala to English පුළුවනිද..............?
  12. ෴සමනලී෴

    Help

    Thank You............. Thank You.............
  13. ෴සමනලී෴

    Help

    Multi Coated Lenses පාවිච්චි කරන අය ඉන්නවද.......................?
  14. ෴සමනලී෴

    මේව නොදැකපු දෑස කුමටද?

    නියම හැකියාවක්නේ....... :love:
  15. ෴සමනලී෴

    එලකිරි Night Club IV

    ස්තුතියි..... :)

    No contents