1. extremthara

    IT/CS/SE Interview Questions , දන්න දේ බෙදාගන්න ...

    IT jobs කරන කට්ටිය මේක පොඩ්ඩක් බලන්න .. ලොකු උදව්ව&a ලංකාවේ IT company එකක job එකක් කරන හෝ internship කරන අය ඉන්නවනම් , ඕගොල්ලෝන්ගෙන් interview එකේදී අහපු ප්‍රශ්න , data structures , algorithms සම්බන්දව හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් පුලුවන්නම් මේ thread එකේ දාන්න , ඔගොල්ලොන්ගේ ඒ අත්දැකීම් අපි...
  2. extremthara

    VIVA ELITE

    2014 or 2013 viva elite auto pawichchi karana aya or pawichci karapu aya innawanam vahane thathwe and eke dan market price eka gana mata podi adahasak dennapuluwanda? e gana danna oona ekak kiyanna.. :)
  3. extremthara

    IT කාරයන් වෙත .. !!

    IT හරි software කොම්පැනි වල වැඩ කරන යට ?ක්...!! (අනිත් අයත&#3530 ලංකාවේ IT කාරයෝ වැඩිය් කියලයි දැන් හැමෝම වගේ කියන්නේ .. මේ කියන කතාව ඇත්තද?? එත් මට පෙන විදිහට ලංකාවේ දැන් සෑහෙන IT සහ software කොම්පැනි ගොඩාක් තියෙනව .. තව සෑහෙන ගානක් අලුතෙනුත් පටන් ගන්නවා .. ඉතින් ඒ ඔක්කොටම දාන්න තරම් ලංකාවේ...
  4. extremthara

    මේ VDO එක දැක්කද?? hint ටිකනම් මාරු... බලහන්කො ..!

    මේ VDO එක දැක්කද?? hint ටිකනම් මාරු... බලහන්කො ..! https://www.youtube.com/watch?v=wovnn_mllQw mata irajge song wadiya allanne nathi unaata meke gahala thiyena hint tika patta ooi.. :lol::cool:
  5. extremthara

    කැම්පස් අය පොඩ්ඩක් සප් එකක් දෙන්නෝ (පාඩම් #

    කැම්පස් ගිය අයට :: පොඩි උදව්වකට ... මම මේ දවස්වල කැම්පස් එකේ ෆුල් කට්ටක් කනවා හරියට කාල කළමනාකරණය කරගන්නේ නැතුව ඔහේ ඉදල .. දැන් යන විදිහට ගියොත් නම් exam කෙල වෙනවා අනිවා, මම cse කරන්නේ , කලින් මම හොදට වැඩ කරා .. එත් දැන් FB, YOUTUBE, මල් කැඩිලලත් එක්ක කාලේ යනවා දනෙන්නම නෑ .. පුලුවන්නම් කැම්පස්...

    No contents