2014 or 2013 viva elite auto pawichchi karana aya or pawichci karapu aya innawanam vahane thathwe and eke dan market price eka gana mata podi adahasak dennapuluwanda? e gana danna oona ekak kiyanna.. 

oka awe 15ta.. okata den patta market ekak thiyenne.. den mama hithanne 26k wage wenawa oka... oka aapu nisa indian car market eka kadan wetuna... oke thiyenne daihatsu engine ekak
කෑප්ටන් Jack Sparrow;16510633 said:ඔව් මචං කතාව හරි, ඒ ලංකාවේ බදු අඩු කරපු කාලේ, ඔය කාලේ ටොයෝටා විට්ස් එකක් ගියේ 22/24ට වගේ.
ඔකේ ඔටෝ එකේ නම් තෙල් කිරිල්ල මදි,8-10 වගේලු ටවුන් එකේ, පිට නම් 12ක් වගේලු. මැනුවල් එකක් නම් පාවිච්චි කරනවා, තෙල් නගරේ 12/13 වගේ තමයි, පිට නම් 18 වගෙත් කරලා තියෙනවා. (හරි විදිහට එලවන්න ඕනේ හැබැයි)
මොනවද තව දැනගන්න ඕනේ මචං?

math drive kara iye friend kenek laga thiya la manual ekak
small size car ekak hetiyata ride eka hodaielawana kenagen widiya anuwa thama ithin thel karanne.. mage kella gatta okak 17 kaale (Auto),, giya sathiye kandy yanna full tank gahala..kandy yanakota meter eke katu dekai adu wela thibbe...
Oya car eka machan kiyan thurum naraka ne nedamath drive kara iye friend kenek laga thiya la manual ekak
small size car ekak hetiyata ride eka hodai
කෑප්ටන් Jack Sparrow;16510633 said:ඔව් මචං කතාව හරි, ඒ ලංකාවේ බදු අඩු කරපු කාලේ, ඔය කාලේ ටොයෝටා විට්ස් එකක් ගියේ 22/24ට වගේ.
ඔකේ ඔටෝ එකේ නම් තෙල් කිරිල්ල මදි,8-10 වගේලු ටවුන් එකේ, පිට නම් 12ක් වගේලු. මැනුවල් එකක් නම් පාවිච්චි කරනවා, තෙල් නගරේ 12/13 වගේ තමයි, පිට නම් 18 වගෙත් කරලා තියෙනවා. (හරි විදිහට එලවන්න ඕනේ හැබැයි)
මොනවද තව දැනගන්න ඕනේ මචං?

Oya car eka machan kiyan thurum naraka ne nedamath drive kara iye friend kenek laga thiya la manual ekak
small size car ekak hetiyata ride eka hodai
engine troubles ehema kohomada kiyala dannawada??small kiuwata indian ewata wada athule ida hodai neda meke?? ride eka hodainam echcharai..engine troubles ehema kohomada kiyala dannawada??
athule ida a-star,alto walata wada thiyenawa
engine troubles gena num danne machan,math second car ekak hetiyata estilo ekak use karnawa,estilo ekata wada elite eke road noise adui,control eka ehema hodaiathule ida a-star,alto walata wada thiyenawa
thanks machanla
thanks machan.. dan 25i gaanak wenawa auto eka.. auto ekak gannawata wada manual ganna eka hodai wage ne ehenam.. mata thawa danaganna ooni athule ida athida and sapapahasuwa kohomada kiyana eka thamai..![]()
25k deela oka brandnew gannawata wada hodai bn e gaana deela 2004 wala wage vios ekak ganna eka. okata wada hodata petrol wada karanawa, car eka good looking. oya car eka 25k watinne na kohomatawat. eeta wada hodai tawa 5k witara daala aqua ekak ganna eka.
කෑප්ටන් Jack Sparrow;16511194 said:එත් මචං අවුලකට තියෙන්නේ ඕකත් මම දන්නා විදිහට මැලේෂියන්, (2004 වියෝස් එක) අනික, දැන් ඕවත් කිලෝමීටර් 100,000 පැනල නේ, ඉතින් ලෙඩ කොයි වෙළෙද දන්නේ නැහැ.
oya car eke engine leda tiyenawa,
kandu adinne nati seen tiyenawa
happunot ehema sawalen tamai kaali ekatu karanna wenne.
කෑප්ටන් Jack Sparrow;16511172 said:ඇතුලේ සැප පහසුවෙන් 4 දෙනෙක් ට යන්න පුළුවන් (ලොකු වැඩිහිටි අය) එත් පස් දෙනෙක්ට යන්න පුළුවන්, ඇල්ටෝ වගේ පස්සේ සීට් එකේ ලෙග් ස්පේස් අඩු නැහැ, නියමෙටම ඉඩ තියෙනවා, a star වගේ ඔලුව වහලේ වදින්නේත් නැහැ මචං, එත් කට්ටිය නැග්ගම වාහනේ පිටිපස්ස හොදටම පහත වෙනවා, වාහනේ හදල ටියෙන්නෙම ඒ විදිහට මචං. මට නම් එක තමයි තියෙන අවුල. සමහර පාර්ට්ස් වල තියෙන්නේ ඩයිහට්සු ලාංචනේ,හැබැයි මචං පාට්ස් ටිකක් ගැන වැඩියි, (ජපන් වගේ පරණ පාට්ස් නැති නිසා) එත් බදු තියෙනවා ඕනේ එකක්. මගේ නම් මතය, මැනුවල් එක ගැනත් ලේසියි, තෙල් කරනවත් හොදයි.
කෑප්ටන් Jack Sparrow;16511215 said:උබ මේ වහනය drive කරලා නැහැ වගේ මචං, නැත්නම් ඔහොම කියන්නේ නැහැ. මචං A/C එක්ක, වැඩිහිටි ලොකු අය 4ක් එක්ක මම නුවර, මහියංගනය (18 wanguwa pare), පොලොන්නරුව වගේ පැති වල කදු වල ගින්නක් නැතුව ගිහින් තියෙනවා, වාහනේ පට්ට පිකප්. (මම කියන්නේ මැනුවල් එකක් ගැන)
100 000 km pannata leda enne na bn. japanese wahana especially toyota sira paara. gemak natuwa 300 000 km duwanna puluwan. eka malaysiyawe haduwata japanese (toyota) technology ekata hadana nisa hadana raten wadak naha bn.