කැම්පස් අය පොඩ්ඩක් සප් එකක් දෙන්නෝ (පාඩම් #

extremthara

Junior member
  • කැම්පස් ගිය අයට :: පොඩි උදව්වකට ...

    PHP:
    මම මේ දවස්වල කැම්පස් එකේ ෆුල් කට්ටක් කනවා හරියට කාල කළමනාකරණය කරගන්නේ නැතුව ඔහේ ඉදල .. දැන් යන විදිහට ගියොත් නම් exam කෙල වෙනවා අනිවා, මම cse කරන්නේ ,
    කලින් මම හොදට වැඩ කරා .. එත් දැන් FB, YOUTUBE, මල් කැඩිලලත් එක්ක කාලේ යනවා දනෙන්නම නෑ .. පුලුවන්නම් කැම්පස් යන dial එකක් ඉන්නවනම් මට sup එකක් දෙන්නකෝ කොහොමද කැම්පස් එකේ time management කරගන්නේ කියල... assignment එහෙම අම්බානෙක ගොඩගැහිලා, මම ගෙදර ඉදන් යන නිසා කස්ටියත් එක්ක වැඩ කරන්න සෙට් වෙන්නෙත් නැ වැඩිය.. :( ... next sem එකවත් ගොඩ දාගන්න පොඩි උපදෙස් ටිකක් දුන්නනම් ගොඩක් වටිනවා ..
     
    Last edited:

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Ubama hithala ithin oka karanna one. Wena ekekta mehemayi kiyanna baha :)

    Anyways,

    1. සෙමෙස්ටර් එකේ මුලම subjects ටික outline කරපන්.
    2. Recommended Texts හොයාගනින් .
    3. Past Papers හොයාගනින් .
    4. Subject වලට notes ලියන්න පොත ගානේ ගනින් . එක පොතේ ඔක්කොම ලියලා හරියන්නේ නැහැ
    5. Lectures පලයන් හැමදාම .
    6. Lecture එකේදී හැමදාම ප්‍රශ්නයක් 2k හරි අහපන් . ගොන් ප්‍රශ්න අහන්න එපා ;). හොදට අහන ඉදල, තේරුනේ නැති තැනක් අහපන් .
    7. Lecture එකේ ppt presentations තිබ්බට , උබ අර ගත්ත පොතේ පොඩි short note එකක් ගහපන් හැමදාම .
    8. ගෙදර ගිහින් , එදා කරපු lesson එකට අදාල recommended text එකේ chapter එක refer කරපන් .
    9. තාමත් තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් , online tutorials ඇති ඕනේ තරම්. ඒවා බලපන් .
    10. නිදාගන්න යන්න කලින් එදා කරපු හැම lecture එකම තේරුම් අරන් නිදාගනින් . ගිරවා දාන්න එපා තේරුම් ගත්තනම් ඒ ඇති. පස්සේ ගිරවා දාන්න පුළුවන්.
    11. Assignments තනියෙම කරපන් . බැරිමනම් විතරක් copy කරපන්. copy කලොත් හිතෙන පුළුවන් තරම් ලජ්ජා වෙයන් තමන් ගැනම .
    12. weekend එකේ අර past papers ටික ගනින්. අරන් last week කරපු lectures වලට අදාළ questions කරන්න try කරපන්.
    13. බැරිනම් යාළුවෙක්ගෙන් අහපන් . එත් බැරිනම් ගිහින් lecturer ගෙන් අහපන් .
    14. sport එකක් කරපන් , යාලුවෝ එක්ක පොඩ්ඩක් fun එකක් ගනින්.
    15. TV series වගේ ඇබ්බැහි වෙන ඒවා පටන් ගන්න එපා. ඒවාට semester එක ඉවර වෙනකන් ඉදපන්.
     
    • Like
    Reactions: ts199119s

    extremthara

    Junior member
  • බොහොම ස්තුතියි උපදෙස් ටිකට .. :)

    මේ උපදෙස් ටික මට ගොඩක් වටිනවා .. TV series බලන්න පටන් අරන් තමි ගොඩක්ම කෙල උනේ.... අනිවා මේ උපදෙස් ටික හිතට අරන් වැඩ කරනව අද ඉදන්.. rclakmal aiyata පින් ..
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113

    pothe htytma kyla tynva meka nm. mhema vda klthnm aniva 1st class ekk dnta pluvni. :yes:
    anika hma dema asvn krnna blnna blpn kochchra amru unth. ethkta eka nknma pluvn wei. assignmnt ehmn welvata tnyma krnna ptan gnna. eka marks vlta vda vdagth dnuma. ntnm issrhta prshna. mkda hma ekkma twa ekk una goda ngila thynne :yes:
    best of luck!
     
    extremthara

    Junior member
  • බොහොම ස්තුතිය් සදුන් අයියටත් .. :) :)

    මේ උපදෙස් ටික මට විතරක් නෙවෙයි කම්පස් යන ඕන කෙන්ක්ට වටිනවා .. :yes::yes:
     
    Last edited:

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මේ උපදෙස් ටික මට ගොඩක් වටිනවා .. TV series බලන්න පටන් අරන් තමි ගොඩක්ම කෙල උනේ.... අනිවා මේ උපදෙස් ටික හිතට අරන් වැඩ කරනව අද ඉදන්.. rclakmal aiyata පින් ..

    No problem machan. Hodata wada tika karaganin. Good luck !
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ගෙදර ඉදන්නම් වැඩක් කෙරෙන්නේ නැත්නම් .. බෝඩිමකට set වෙන 1 තාම හොද!!!

    මමත් 1st year 1ක ගෙදර ඉදං තමයි ගියේ .. පස්සේ හිතුනා [ Result ආවට පස්සේ :dull: ] බෝඩිමකට set වෙන 1ක හොදයි කියලා :D .. time 1ක ගොඩක් ඉතිරි කරගන්න පුළුවන! ;)
     
    extremthara

    Junior member
  • ගෙදර ඉදන්නම් වැඩක් කෙරෙන්නේ නැත්නම් .. බෝඩිමකට set වෙන 1 තාම හොද!!!

    මමත් 1st year 1ක ගෙදර ඉදං තමයි ගියේ .. පස්සේ හිතුනා [ Result ආවට පස්සේ :dull: ] බෝඩිමකට set වෙන 1ක හොදයි කියලා :D .. time 1ක ගොඩක් ඉතිරි කරගන්න පුළුවන! ;)

    මටත් හිතුන යාලුවොත් එක්ක බෝඩිමකට සෙට් වෙන එක හොදයි කියල ... බලමුකෝ.. :yes::yes::yes:
     
    Last edited: