මචන්ලා පෙජරෝ පළාත් සභා එකක් ගන්න පොඩි හෙල්ප් එකක් ඕනේ....:sorry:
විකුනන්න තියෙන වාහන බැලුවම හොද බොඩි කන්ඩිෂන් තියෙන වාහන ගොඩක් ඒවා බොඩි තියල.
ඒත් මම බලපු එකකවත් බොඩි පර්මිට් නෑ. :oo:
මට දැනගන්න ඕනේ ඔරිජිනල් පළාත් සභා චැසියකට තිබුන වගේම බොඩියක් අලුතින් තියන්නත් පර්මිට් එකක් ඕනෙද කියල
තව මේ...