මචන්ලා පෙජරෝ පළාත් සභා එකක් ගන්න පොඩි හෙල්ප් එකක් ඕනේ....
විකුනන්න තියෙන වාහන බැලුවම හොද බොඩි කන්ඩිෂන් තියෙන වාහන ගොඩක් ඒවා බොඩි තියල.
ඒත් මම බලපු එකකවත් බොඩි පර්මිට් නෑ.
මට දැනගන්න ඕනේ ඔරිජිනල් පළාත් සභා චැසියකට තිබුන වගේම බොඩියක් අලුතින් තියන්නත් පර්මිට් එකක් ඕනෙද කියල
තව මේ දවස් වල මාකට් එකත් දන්න අය පොඩ්ඩක් කියන්න.

ladi kumarayagen ahanna
යකු ඕවා ගොඩක් පරණයිනෙ,