1. Miami-Vice

    පාගමනක් යනවා කිව්ව‍ට මුන් bus එකේ යන්නේ 😂 😂 😂

    උන්ට ඔරොත්තු දෙන්නෙ නෑ මේව දකිනකොට :lol: මළ පැනල එකසිය ගානට, මුන් සුවිසයිඩ් කරගනීද දන්නෙත් නෑ ඉවසන්ඩ බැරිම තැන :lol: මට මතක් වෙන්නෙ මූව 👇 :lol:
  2. Miami-Vice

    මූ එදා හිකුවෙ නැත්නම් රටට...

    දේශපාලනේ කරපු වැඩ බැරි හොරු නිසයි රට දියුණු උනේ නැත්තෙ
  3. Miami-Vice

    බොරු සාමයෙ පා ගමන එනවාලු

    උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දර
  4. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    යුද්ධෙ තාම යනවද? සති දෙකෙන්ද තුනෙන්ද කොහෙද ගහල ඉවර කරනව කිව්ව නේද? :lol:
  5. Miami-Vice

    චන්ද්‍රලේඛා ගේ පුතා

    කලින් කසාදෙ පුතෙක්ද?
  6. Miami-Vice

    Me ice cream eka mara rasaine.

    මොකද්ද ඔය බ්‍රෑන්ඩ් එක?
  7. Miami-Vice

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    බයියො තමයි බං කඩල තියෙන්නෙ... බයියො රෙනව හොරෙං බලං ඉඳපු එකෙක් ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ, ඇසින් දුටු සාක්ෂි සහිතයි :lol:
  8. Miami-Vice

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    ඇත්ත කිව්වෙ බං.... උඹ මිනිස්සු රෙනව හොරෙං බලං හිටියට මම බලං හිටියෙ නෑ :lol:
  9. Miami-Vice

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    උඹ මිනිස්සු රෙනව හොරෙං බලං හිටියට මම බලං හිටියෙ නෑ.... කී සැරයක් කියන්ඩද බං :lol:
  10. Miami-Vice

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    ඇත්ත කිව්වෙ බං.... උඹ මිනිස්සු රෙනව හොරෙං බලං හිටියට මම බලං හිටියෙ නෑ :lol:

    No contents