1. Miami-Vice

    Artemis 2

    (y)
  2. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔව් වෙන්න පුලුවන්, එප්ස්ටීන් ෆයිල් කේස් එකත් බලපාන්න ඇති
  3. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාව හිතුවෙ ලොක්කො ඔක්කොම මැරුවට පස්සෙ මිනිස්සු පාරට බැහැල බලේ අල්ලයි කියල... CIA එකේ උන් ට්‍රම්ප්ට ලොකු ලණුවක් දීල වගේ... ඉරානෙට ගැහුවොත් වටේටම නෙලනව කියල උන් යුද්ධෙට කලින් කියල තිබුන... අනික ට්‍රම්ප් යුද්ධෙට කලින්ම නේටෝ උන්ව තරහ කරගත්ත... නේටෝ එකේ උන්ට සපෝට් කරන්න හැකියාවකුත් නෑ මම හිතන්නෙ...
  4. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔය දාන බෝම්බ ඔක්කොම හුලඟට ගහගෙන ගිහිල්ල මුහුදට වැටෙනව වෙන්ඩ බැරිද? :unsure:
  5. Miami-Vice

    Punching bag workout

    පන්චිං බෑග් එකට කිචි කවන හැටි ඉගෙන ගන්න ඕනෙ නං ඕව බලපං :lol:
  6. Miami-Vice

    තම්බින්ගෙ කැරිකම

    ඕව බලල රැවටිච්ච ගොබ්බයො සෙට් එකක් එළකිරියෙත් ඉන්නව :lol:
  7. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    පැහැදිලි හේතුවක් නැතුව ගහල තියෙන්නෙ
  8. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Iran asks Germany to explain how the Ramstein Air Base is used in the US war with Iran
  9. Miami-Vice

    මොන නෑමක්ද මේ නාන්නේ.......

    රනිල්ට වැඩ බෑ කියලද නොකිය කියන්නෙ?
  10. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    රෙදි ලෙප්ට් :lol:
  11. Miami-Vice

    සිංහලුන්ට මේ පාර අවුරුද්දට කෑම ඇමරිකාවෙන්..

    පාලිමන්ට් එකේ කියපු එක වැරදියි
  12. Miami-Vice

    හොල්මං කතා නැද්ද උබලා මුහුණ දීපූ හෝ දන්න

    මේකෙ සුපිරි පත භූත කතා ත්‍රෙඩ් එකක් තිබුන, හොයල බලපං.... ආතල් මේ තියෙන්නෙ, https://elakiri.com/threads/%E0%B6%91%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%B7%E0%B7%96%E0%B6%AD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80.1252559/
  13. Miami-Vice

    @Chemist මචන් බිස්නස් එකට කැත වැඩ කරන්න එපා , අය එල කිරි එන්නේ නැහැ

    ඌට කම්මැලි වෙලාවට මේකට ඇවිල්ල නහයෙං අඬනව

    No contents