1. Miami-Vice

    @Chemist මචන් බිස්නස් එකට කැත වැඩ කරන්න එපා , අය එල කිරි එන්නේ නැහැ

    ඊයෙ පෙරේද එළකිරියට ආපු උන් මූව සීරියස් ගන්නව :lol:
  2. Miami-Vice

    මම වගේ එළකිරි එකේ කෙනක් වෙන හොස්ටින් එකකට ගිහින් චැට් කරලා.

    පලයං බං යන්න බොරුවට ත්‍රෙඩ් දදා නහයෙං අඬන්නෙ නැතුව :lol:
  3. Miami-Vice

    මම වගේ එළකිරි එකේ කෙනක් වෙන හොස්ටින් එකකට ගිහින් චැට් කරලා.

    ඔය යකා බොරු දාන්නෙ උබලව බයිට් එකට ගන්ඩ :lol:
  4. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Russia condemns strike near Iran’s Bushehr nuclear plant Russia’s ⁠Foreign ⁠Ministry has condemned a US-Israeli strike near Iran’s Bushehr ⁠Nuclear Power Plant, saying the attack on Tuesday was only metres away from an energy unit. The ministry’s spokesperson Maria Zakharova called on the US...
  5. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාවෙ ගාඩ් එක යටතෙ තියෙන රටවල් වලට ගහනව කියල කලින් කියල ගහන්නෙ :lol: පිස්සු රටක් නිසා ලෝකෙ ඔක්කොටම පරිප්පු 🤦‍♂️
  6. Miami-Vice

    ට්‍රම්ප් ඉවරයි 💥🔴

    මොනා උනත් එළකිරියෙ ඇමරිකාව ඔලුව උඩ තියාගෙන ඉන්න වහල්ලුන්ගෙ පු# අමාරුව ට්‍රම්පච්චි හොඳ කරනව සුපිරියට :lol:
  7. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔව් ඔය යකා පිස්සෙක් නිසා චාන්ස් එකක් තියෙනව
  8. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නියුක් දැම්මොත් ලක්ෂ ගානක් මිනිස්සු මැරෙනව... ට්‍රම්ප්ට්ට ගෙදර යන්න වෙනව + අනිත් රටවල් වලින් කන්න වෙනව
  9. Miami-Vice

    Trump says he hopes UK and China will send warships to Strait of Hormuz

    මොනා උනත් එළකිරියෙ ඇමරිකන් වහල්ලුන්ගෙ ඇමරිකාව ගැන තිබුන පු# අමාරුව ට්‍රම්පච්චි හොඳ කරනව සුපිරියට :lol:
  10. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකන් ෆෑන්ස්ලව හෙලුවෙං දුවෝනව ට්‍රම්පච්චි :lol:
  11. Miami-Vice

    ලඟදි ආව හොඳ TV series Movies මොනවාද

    A knight of the seven kingdoms GOT prequel

    No contents