1. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    මමත් දැකල තියෙනවා අසාර්ථක වුණ බෙහෙත් , ඒව එකක් වත් මෙච්චරම ලොකු පරිමාණයෙන් හැදෙන්නෙ නෑ.
  2. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    මේ බේතත්.අනික් බේත් වගේ අසාර්ථකයි .නම් වෙළඳපොලෙන් ප්‍රතික්ෂේප වෙනවා. එතකොට මෙච්චර ලොකු පරිමාණයෙන් බේත හදන්න බෑ පාඩු.වෙනවා.
  3. pitiye.appu

    Mother unrecognizable dementia?

    ඔළුවෙ සෙම.කර වෙලා..ඔළුවට තෙල් දාල බුරුල් කරල.උගුරෙන් එළියට ඇදල දැම්මම හරි යයි.
  4. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    සෙත සැලසුන අය ඉන්න හිංදා නේ.මේකට වෙ‍ළඳපොලේ ඉල්ලුමක් පවතින්නෙ. ඉල්ලුමක් නැත්තම් පැවැත්මක් නෑනේ. උඹ හරි එකයි වැරදි එකයි දෙකම එකට අනාගෙන.🤭
  5. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    ඕවා කියන්නෙ මේ බේත නෙවෙයි නෙ. අනික්වා මේක එක්ක ගලපන්න බෑ. මේ.බෙහෙත ෆේල් නම් මෙච්චරම ලොකු පරිමාවෙන් හදන්න බෑ. ලොකු පාඩුවක් වෙනවා.
  6. pitiye.appu

    Mother unrecognizable dementia?

    කෑවද කියල අමතකයි නම් ටිකක් බරපතළයි. ඔළුවට තෙල්.ටිකක් වැටුණම නම් ඔය case හරි යනවා.
  7. pitiye.appu

    Mother unrecognizable dementia?

    කෑවද කියල මතකද ?
  8. pitiye.appu

    Mother unrecognizable dementia?

    Inbox වරෙන්
  9. pitiye.appu

    Mother unrecognizable dementia?

    සිංහල බෙහෙත් තියෙනවා , ගෙවල් කොහෙද ?
  10. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    එහෙම වෙන්නෙ ඩොකාලාගේ පෙති වලින් නෙ. මේවෑයෙ අතුරුආබාධ නෑ. 😎
  11. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    හරියන්නෙ නැත්තම් ඔච්චරම ලොකු පරිමාණයෙන් බේත හදන්නෙ කොහොමද ? 🤔
  12. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    පස්සෙ එක පාරම medical emergency එකක් එන පොටක් ඕක.
  13. pitiye.appu

    දියවැඩියා කාරයො එම්න

    මොකක්ද හේතුව ?
  14. pitiye.appu

    මගෙ හම එකපාරටම වෙනස් වෙන්න පටන් අරන්

    වෙද්දුන්ට බෑ කියල නෑ හරිය, 😝
  15. pitiye.appu

    මගෙ හම එකපාරටම වෙනස් වෙන්න පටන් අරන්

    ඒවාට වඩා සිංහල පාරම්පරික වෙදකම සාර්ථකයි.
  16. pitiye.appu

    මගෙ හම එකපාරටම වෙනස් වෙන්න පටන් අරන්

    හොර වෙද්දුන්ටත් බෑ. ☺️
  17. pitiye.appu

    මගෙ හම එකපාරටම වෙනස් වෙන්න පටන් අරන්

    ඩොක්කුන්ට ඕක හොඳ කරන්න බෑ, 😝
  18. pitiye.appu

    මගෙ හම එකපාරටම වෙනස් වෙන්න පටන් අරන්

    සිංහල බෙහෙත් කරපන් ඉක්මනින්ම , නැත්තම් හමේ පිළිකා හැදෙන්න කලින් එන රෝග ලක්ෂණ වලින් එකක් තමයි ඔය.

    No contents