1. pitiye.appu

    Psychological councelling

    සෙම අමාරුකම් තියෙනවා නේද ?
  2. pitiye.appu

    ගංජා විරුවෝ වසන්ත සේන වැලිඅංග

    ඉස්සර විෂ අයින් කරලයි පාවිච්චි කළේ.
  3. pitiye.appu

    මේ තමයි තිරිසන් අපායේ දුක. අපිට මෙහෙම වුනොත් දරාගන්නට පුළුවන් වෙයිද..

    සතාට කන්න පුළුවන් තරමක් දෙන්න. වැඩි.වුණා කියල අගුණ වෙන්නෙ නෑ. කොළේ පිටින් කැවෙන්න ඕන. තැම්බුණ වතුර වල ගුණ කොහොමද කියන්න දන්නෙ නෑ.
  4. pitiye.appu

    මේ තමයි තිරිසන් අපායේ දුක. අපිට මෙහෙම වුනොත් දරාගන්නට පුළුවන් වෙයිද..

    ලොකු විස්තරයක් අවශ්‍ය නෑ. අස්ථි බිඳීම් වලදි බොන්න දෙන කැඳ වර්ගයක් තමයි ගොනුකෑවැල්.නැත්තම් ගොනික කොළ කැඳ.
  5. pitiye.appu

    මේ තමයි තිරිසන් අපායේ දුක. අපිට මෙහෙම වුනොත් දරාගන්නට පුළුවන් වෙයිද..

    වේදනා නැත්තම් දඟනන්නෙ වෙවුලන්නෙ මොකෝ ? 🤔
  6. pitiye.appu

    මානසික ලෙඩකට Admit කරලා ප්‍රතිකාර කරන තැන්

    ලෙඩ සනීප වෙන ඒවා අහන්න නෑ. ඉස්සර එයාගෙ තාත්තා ඉන්න කාලෙ ලෙඩ සනීප වෙලා මිනිස්සු සාමාන්‍ය ජීවිත ගත කළා නේ.
  7. pitiye.appu

    මානසික ලෙඩකට Admit කරලා ප්‍රතිකාර කරන තැන්

    මේ කතාව ඇත්ත, සල්ලි නාස්තිය විතරයි එතන. ආයුර්වේද රෝහලකට තමයි යන්න වෙන්නේ.
  8. pitiye.appu

    මානසික ලෙඩකට Admit කරලා ප්‍රතිකාර කරන තැන්

    Bipolar ප්‍රශ්නයක් වගේ. වයස කීයද ? නීලම්මහර මනස ආයුර්වේද රෝහලේ නවත්තන්න පුළුවන්. වියදම සැරයි.
  9. pitiye.appu

    මෙත් මුණි සෑය

    කුරුණෑගල පැත්තෙ අයට අත දෙන්න පුළුවන් ශ්‍රමදානයක්.
  10. pitiye.appu

    කුරුනෑගල bus

    නැට්ට ගහේ, කුරුණෑගල station එකකුත් තියේ.
  11. pitiye.appu

    උත්සාහය අත් නොහරින්න.

    එච්චරම මෝඩ නැතුව ඇති ... 🤭
  12. pitiye.appu

    උත්සාහය අත් නොහරින්න.

    දැනගන්න ඕන නිසා.
  13. pitiye.appu

    උත්සාහය අත් නොහරින්න.

    කොයි කොයි සාදුලාද ඒ ?
  14. pitiye.appu

    උත්සාහය අත් නොහරින්න.

    කවුද කියල දුන්නෙ ඕක ?
  15. pitiye.appu

    මානසික ලෙඩකට Admit කරලා ප්‍රතිකාර කරන තැන්

    මොනවගේ රෝග ලක්ෂණ ද තියෙන්නේ ?

    No contents