මේ පේජ් එකට ගිහින් බලපල්ලා මිනිස්සු කියන දේවල් ගැන.
https://www.facebook.com/UdayaGammanpilaFanPage
ගම්මන්පිල මහ ඇමති උනානම් වැඩපුරම අභියෝගෙ වෙන්නේ විග්නේශ්වරන්ටයි. ඕයි කවුරු මොක කීවත් මිනිහට දූෂණ වංචා චෝදනා නැහැ. මිනිස්සුන්ගෙ සල්ලි හොරකන් කරලා ඒ සල්ලිවලින් නෙවෙයි කැම්පේන් කළෙ. අනික් එක...