සන්ධානෙට දෙන අයට දෙන්න පුළුවන් ගම්මන්පිලට. මඩේ පිපුණු නෙලුමෙන් වැඩන්නෑ කියලා ඒකට ගල්පාර ගහලා කුඩු කරලා දාන එකද හොඳ?
ගම්මන්පිලටත් ගෙයක් වාහනයක් නැහැ, ඉන්නෙ කුලීගෙදරක. දෙන්නම ලයිට් බිල් ගෙවන්නෙ තමංගෙම සල්ලිවලින්. ඕවා ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනෙ. මිනිස්සු දන්නේ නැහැ.