මාරයි නෙහ්. ප්‍රශ්ණයක් ඇහුවම උත්තර දුන්නාම කියනවා රිදිලලු. උත්තර නොදී හිටියම කියනවා පැනලා ගියාලු. :rofl:
වෙන්න ඇති. මම නැහැ කියන්නෙ නැහැ. උඹ වගේම තමයි මමත් ණයක් නැහැ. කාගෙ කාගෙත් දේශපාලන මත තියනවා. ඒවට ගරු කරන්න දැනගන්න ඕනෙ. ඒකටයි ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ. මහ රජා මාධ්‍ය මර්ධනේ කරනවා, සයිට්...