ඔන්න මමත් 1000ක් ගැහුවා..
අදට එලකිරියට ඇවිල්ලා දවස් 2736 වෙනවා එහෙම නැත්නම් අවුරුදු 7 මාස 5 දවස් 26ක් වෙනවා... ඒ කාලය තුල දන්නෙම නැතුව 1000ක් ගහලා..(අපි එළකිරි ආවේ dialup connection වලින්:P:P) දුකට සැපට කවදාවත් වෙනස් නොවී හිටිය යාලුවෙක් වගේ තමා එළකිරි එක.. එළකිරි එකේ ගොඩක් threads නොදැම්මට...