ඔන්න මමත් 1000ක්‌ ගැහුවා..

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න මමත් 1000ක්‌ ගැහුවා..

    අදට එලකිරියට ඇවිල්ලා දවස් 2736 වෙනවා එහෙම නැත්නම් අවුරුදු 7 මාස 5 දවස් 26ක් වෙනවා... ඒ කාලය තුල දන්නෙම නැතුව 1000ක් ගහලා..(අපි එළකිරි ආවේ dialup connection වලින්:P:P) දුකට සැපට කවදාවත් වෙනස් නොවී හිටිය යාලුවෙක් වගේ තමා එළකිරි එක.. එළකිරි එකේ ගොඩක් threads නොදැම්මට ගොඩක් reply නොකලට හැමදාම එළකිරි එනවා...

    අද මම විශේෂයෙන් thanks කරන්න ඕනේ මම UK එකේ ඉද්දි මගේ study වැඩ වලට හෙල්ප් කරපු
    Jolly_Roger අයියට.. ඒවගේම GTRZ අයියට thanks කරනවා අපි වෙනුවෙන් elakiri.com එක කරගෙන යනවට... & Thank you to all my friends...


    තව අවුරුදු 7ක් එළකිරියේ ඉන්න ලැබේවා wish කරනවා...:P:P
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    atz9.gif

    Congratz Macho
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63

    Congrats
    +6

    atz9.gif

    Congratz Macho

    බොරලුගොඩ මහතා;16395627 said:
    all the best bro!!

    Congratez machan...,

    ela ela +8

    Congrats Uncle :D

    congrats machan

    Congratz machan....5+

    Thank you all..