1. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    මේවා හින්දා අනිවා රස්සා ඇතිවෙනවා. හැබැයි නැතිවෙන රස්සාවලට සාපේක්ෂව ඒ ප්‍රමාණය අඩුයි. අනික ඇතිවෙන රස්සා ස්කිල්ඩ් පොසිෂන්ස්. චීනෙට රස්සා ගොඩක් ගියත්, එතැනත් මැනිෆැක්චරින් ලයින් එක ඔටෝමේට් වෙලා තමා තියෙන්නේ. එහෙම නැත්තං ඊටත් වඩා රස්සා ගාණක් එතන.
  2. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    අවුරුදු 20ක් කියන්නේ ලොකු කාලයක් නෙවේ. ඉස්සරට වඩා ගොඩක් ඉක්මනින් දේවල් දියුණු වෙනවා. ඔය මං කිව්ව ඒවා අවුරුදු 2-3ක් අතරේ වෙච්ච හොයාගැනීම්. ෆේස්ඇප් එක දුවන්නෙත් ඒ හා සමාන තාක්ෂණයකින්. ඒවා කමර්ෂල් ප්‍රොඩක්ට් විදිහට එන්න ගතවෙලා තියෙන්නේ ඉතා පොඩි කාලයක්.
  3. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ අවුරුදු ගාණකින්. ඒත් මම කතාකරන්නේ තව අවුරුදු 20-30ක් ඉස්සරහ ගැන. අපිත් ජීවතුන් අතර ඉඳී මේ වෙද්දි :rofl:
  4. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    නිෂ්පාදන වියදම අඩු උනාට එ් ලාභෙ එන්නේ නිෂ්පාදකයාට. ඒ හින්දා රස්සා නැතිවෙන අයට ප්‍රතිලාභයක් නෑ ඇත්තටම. මේ ගැන ලියන්න තමා හිතන් ඉන්නෙ ඉස්සරහට.
  5. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    පිටරට මැෂින්, ට්‍රැක්ටර් ගැන මුලින් අහද්දිත් ලංකාවේ අය මෙහෙම කියන්න ඇති නේද? ;)
  6. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    මේව නඩත්තු කරන ටෙක්ලාගේ, මේවා ඩිසයින් කරන අයලේ රස්සා තියෙයි තමා. ඒත ඕක හැමෝටම කරන්න බැහැ. එකක් හැකියාව නැතිකම - අනික ඒ වගේ රස්සා සීමාසහිත ගාණක්නෙ තියෙන්නේ. :baffled:
  7. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    Thanks! But need to see some feedback!
  8. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    ඉස්සරහට රස්සාවට ගහල යයිද? මචං එකේ කැඩුවේ මෙන්න මේ වගේ එකක්. Source: www.bdshop.com 2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල...
  9. Batcha

    සාර්ථක ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) එකක් වෙනුව&

    හොඳ අදහස් දැක්වීමක්. අපේ අය ඉන්දියාවම කරන එක කරන්න බලන එකයි අවුල. අපේ රටේ තත්වය හඳුනගෙන නිර්මාණශීලී වැඩක් කරන්නයි ඕන. IProT20 නමට මම කැමතියි!:yes::yes::yes:
  10. Batcha

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

    කතා පොත් නෙවේ. එඩ්‍යුකේෂනල් පොත්. එහෙම ඩිමාන්ඩ් තියෙන පොත් තියෙනවා - ගන්න හොයලා බලලා තියෙන හින්දයි තියෙන්නේ. මෙහෙ කටිටය පාවිච්චි කරපු බඩු ගන්න අකමැති හින්දයි සෙකන්ඩ් හෑන්ඩ් බඩු වල ගණන් අඩු. ඒක ඉකොනොමික්ස් මිසක් උන්ගෙ අල්පේච්ඡතාව නෙවේ කියන එකයි මම කියන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් උනත් ඩිමාන්ඩ් එකක් තියෙන...
  11. Batcha

    සාර්ථක ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) එකක් වෙනුව&

    සාර්ථක ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) එකක් වෙනුව& IPL පන්නයේ ක්‍රිකට් තරඟාවලියක් ලංකාවේ තිබ්බා මතකද? නම SLPL. ලංකාවේ පලාත් වලට බෙදපු කණ්ඩායම් හතක් හිස් වෙච්ච ක්‍රීඩාංගන දෙකක් ඇතුලේ එකිනෙකා අතර තරඟවැදුනා. කොටින්ම කියනවනං, 2012දි තිබ්බ SLPL ෆේල් ප්‍රොජෙක්ට් එකක්. ඔන්න මේ අවුරුද්දේ අළුතින් ඒ වගේ...
  12. Batcha

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

    අනේ බන් පාවිච්චි කරලා ඉවර දේ අඩුවට දෙනවා කියන එකේ උඹ දකින ලොකු හොඳ මොකක්ද කියපන්කෝ? ඒ බඩු වල 2nd hand වටිනාකමට තමා දෙන්නේ. සෑහෙන්න ඩිමාන්ඩා එකක් තියෙන පොත් 2nd hand උනත් 50-100$ වලට දෙන්නේ. පොඩ්ඩක් හොයලා බලපන්කෝ. ටිපින් කතන්දරේ වෙනස්. ගොඩක් රෙස්ටුවරන්ට් වල වේටර්ස්ලා අවම පඩියට ඉන්නේ. උන් යැපෙන්නේ...
  13. Batcha

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

    අපේ උන්ගේ වැරදි නෑ කිව්වද? මීට වඩා හොඳින් දේවල් අනිවා කරන්න පුළුවන්. හැබැයි ඉතිං අපි අනික් අයගෙ නැති ගුණ හිතලා නිකන් දෙකේ කොලේට වැටෙන්න ඕන නෑනේ :cool:
  14. Batcha

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

    අළුත් බඩු ගද්දි පරණ බඩු දෙනවා. නැත්තං තැනකින් තැනකට යද්දි බඩු ටික අඩුවට විකුණනවා. පට්ට ලොස් සුද්දෙක් හෝ ඉමිග්‍රන්ට් කෙනෙක් ඒවා ගන්නවා. ඇත්තටම හිතුවොත් උන් පට්ට නාස්තියක් කරන්නේ. මේ සමර් එකේ ඇඳුම් මේ සමර් එකට විතරයි. ඊලඟ සමර් එකේ අළුත් ෆැෂන් හින්දා ඒ රෙදි විසික් කනවා. අපිට ඉතිං කොයිකත් එකනේ - ලාබ...
  15. Batcha

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

    පිටරටවල පහසුකම් තියෙනවා. ඒක නෑ කියලා නෑ. ඒත් මිනිස්සුන්ගේ මහලොකු වෙනසක් නෑ.;)
  16. Batcha

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353 මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක සුද්දොන්ගෙ* ගුණ වැයීමයි. සුද්දෝ නං පට්ටම පට්ටය, උන් වගේ වෙන්න අපිටනං මේ කපේදීවත් බැරිය - පන්නයේ කතාය (මගේ ලේ කෝප කරපු පෝස්ටුව මෙතැනින් දැම්මා. ඕන් බලන්නකෝ.). රට්ටු කියන කතා. ගත්තේ Sri Lankan Blood...
  17. Batcha

    Mohomed Sunerdeen

    මටත් මෙහෙම පොරක් මීටර් නෑ. කිංස්වුඩ් එකේ ඉන්නෙත් පන්තියකට තම්බිලා දෙතුන් දෙනයි. එ් ලෙවල් වලට එන්ඩැති සමහරවිට.
  18. Batcha

    ඇමරිකාවහෙල්ලූ මුස්ලිම් පියෙකුගේ කතාව

    යකෝ අැමරිකාවෙ ඉන්න තම්බි ඉන්නෙ අැමරිකන් විදිහට. උන් අරාබි මානසිකත්වයක නෙවේ ඉන්නේ.
  19. Batcha

    A Song Of Ice & Fire

    Gotto re-dig some forum posts to refresh my memory. I was heartbroken after these speculations. For me Aegon was the only light after the Martel kid got burnt at the end of book 5. Isn't Aegon backed by the golden company? If that's the case, its one of the strong reasons that justify his...

    No contents