මචංලා මට පොඩි දෙයක් අහගන්න ඕන. මම Try කරනවා php වලින් mail 1k යවන්න. ඒත් එකට මේ විදිහේ error එකක් එනවා
Code:
mail($email,"Registration for SLIHM",$message);
Error:
Warning: mail(): Failed to connect to mailserver at "localhost" port 25, verify your "SMTP" and "smtp_port" setting in php.ini or...