සවුදි අරාබියේ වෙනත් ආගම් වලට ඉඩක් නෑ. දැන් එහෙම වෙලා තියෙන එක වැරදිනේ? එතකොට අපි කරන්න ඕනෙත් අපේ රටේ වෙන ආගම් වලට ඉඩක් නැති කරන එකද? එහෙම කරොත් උඹලයි සවුදි කාරයොයි අතරෙයි වෙනසක් නැතිවෙනවනෙ බන්? බල්ලෝ ඉන්නව තමයි. හැබැයි අපිත් බල්ලොන්ගේ ගානට වැටෙන්න ඕන නෑ නෙ?
කවුරු පිලිගන්න අකමැති උනත් අද වෙනකොට...