සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

380679_484060884978188_136934585_n.jpg

පර හම්බයෝ :growl::growl::growl:

  • Like
Reactions: siripaala and waima

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැතකදී ඉදලා මේ පැත්තේ ආගම්වාදය දැන් එන්න එන්නම වැඩි වෙනවා..
    ඒත් මේවා දැක දැක නිහඩ පිළිවෙත් අනුගමණය කරන්නේ ඇයි ද මන්දා...
    මට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොළද නිර්මාණ ඉදිරිපත් කරලා මිනිසුන්ව නොමග යවන්නේ නැතිව කරන්න පුලුවන් ක්‍රම කොයි තරම් තියෙනවා ද...

    දැන් මේ ක්‍රියාවලිය ඇත්තටම වෙනවා කියලා හිතමු කෝ..
    එතකොට දැන් මේ නිර්මාණය දැම්ම සහෝදරයාත් ඕය කියන වතුර බීලා තියෙනවා ද ?
    උඹ බීලා උඹේ ජිවිතය ගැන උඹට කළකිරුණේ නැද්ද.. ?
    ඒ හින්දා වෙන්න ඇති උඹ මේ ගැන කිසිම පැමිණිල්ලක් පොලිසියට හරි වෙනත් ආයතනයකට පෙත්සමක් ගහලා මේ වෙනුවෙන් හඩක් නගලා නැතුව ඇත්තේ නේ..
    අනේ මන්දා බං, මේ වගේ මන්ද මානසිකත්වයෙන් ජිවත් වෙන්නේ නැතිව, හිටියා නම් කාටත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ ..
     
    eminem.mosh

    Member
    Nov 19, 2010
    395
    60
    0
    :yes::yes::yes:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වතුර බොතල් ගෙනියන්නෙ නැත්තේ කවුද? සාමාන්‍යයෙන් ඕනම එකෙක් ඉස්කෝලේ යනකොට බෝතලයක් ගෙනියනවා නේ?
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මැතකදී ඉදලා මේ පැත්තේ ආගම්වාදය දැන් එන්න එන්නම වැඩි වෙනවා..
    ඒත් මේවා දැක දැක නිහඩ පිළිවෙත් අනුගමණය කරන්නේ ඇයි ද මන්දා...
    මට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොළද නිර්මාණ ඉදිරිපත් කරලා මිනිසුන්ව නොමග යවන්නේ නැතිව කරන්න පුලුවන් ක්‍රම කොයි තරම් තියෙනවා ද...

    දැන් මේ ක්‍රියාවලිය ඇත්තටම වෙනවා කියලා හිතමු කෝ..
    එතකොට දැන් මේ නිර්මාණය දැම්ම සහෝදරයාත් ඕය කියන වතුර බීලා තියෙනවා ද ?
    උඹ බීලා උඹේ ජිවිතය ගැන උඹට කළකිරුණේ නැද්ද.. ?
    ඒ හින්දා වෙන්න ඇති උඹ මේ ගැන කිසිම පැමිණිල්ලක් පොලිසියට හරි වෙනත් ආයතනයකට පෙත්සමක් ගහලා මේ වෙනුවෙන් හඩක් නගලා නැතුව ඇත්තේ නේ..
    අනේ මන්දා බං, මේ වගේ මන්ද මානසිකත්වයෙන් ජිවත් වෙන්නේ නැතිව, හිටියා නම් කාටත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ ..

    උඹ නේද අර පොලීසියෙන් නවත්තත්දි නවත්තන්නෙ නැතුව ගිහින් එලවගෙන ඇවිත් කනට දෙකක් ගහල නඩු දාන්න හදද්දි දහ අතේ වැඳල බේරුනේ? ඒ ගැන කතන්දරයකුත් දැම්මෙ එළකිරි එකේ. වෙච්ච සිද්ධිය වීර ක්‍රියාවක් විදියට වෙනස් කරල :nerd::nerd::nerd::nerd:උඹේ ටෝක් නම් තියෙනව නෙහ් කොන නැතත්. :(:(:(:(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ නේද අර පොලීසියෙන් නවත්තත්දි නවත්තන්නෙ නැතුව ගිහින් එලවගෙන ඇවිත් කනට දෙකක් ගහල නඩු දාන්න හදද්දි දහ අතේ වැඳල බේරුනේ? ඒ ගැන කතන්දරයකුත් දැම්මෙ එළකිරි එකේ. වෙච්ච සිද්ධිය වීර ක්‍රියාවක් විදියට වෙනස් කරල :nerd::nerd::nerd::nerd:උඹේ ටෝක් නම් තියෙනව නෙහ් කොන නැතත්. :(:(:(:(

    ඇයි උගේ උරු ලව් එක ඔක්කොම අතේ පැල වෙන බොරු බන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ නේද අර පොලීසියෙන් නවත්තත්දි නවත්තන්නෙ නැතුව ගිහින් එලවගෙන ඇවිත් කනට දෙකක් ගහල නඩු දාන්න හදද්දි දහ අතේ වැඳල බේරුනේ? ඒ ගැන කතන්දරයකුත් දැම්මෙ එළකිරි එකේ. වෙච්ච සිද්ධිය වීර ක්‍රියාවක් විදියට වෙනස් කරල :nerd::nerd::nerd::nerd:උඹේ ටෝක් නම් තියෙනව නෙහ් කොන නැතත්. :(:(:(:(

    ඒ සිදුවිම වෙනකොට උඹ එළකිරි එකේ ඉපදිලාත් නෑ නේ,. එකෙන් ම තේරුම් යනවා උඹ ෆෙක් එකෙක් කියලා උඹ නුගත් වුනාට හැමෝම එහෙම නෑ බං,
    උඹලා ඉතින් කවුරු හරි බොරුවක් කියලා පොස්ටර් එකක් අල්ලන් හිටියාම උඹ අරූව විශ්වාස කරගෙන කරට අට දාගෙන යන එවුන්නේ බං,
    ඉතින් එහෙව් එකේ උඹලාත් එක්ක මොන කතා ද.. උඹ විශ්වාස කලාත් නැතත් මට කාරි නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි උගේ උරු ලව් එක ඔක්කොම අතේ පැල වෙන බොරු බන්

    උඹ විශ්වාස කලාත් නැතත් මට ප්‍රශ්නයක් නෑ, මාව ලගින් ආශ්‍රය කරන එවුන් හැමෝම දන්නවා ඒ කතාවේ ඇත්ත නැත්ත. පුලුවන් නම් සාක්ෂි එක්ක ඔප්පු කරපන් එතකොට හැමෝම විශ්වාස කරයි..
    උඹලා නිකන් පම්පොරි ගහන්න විතරයි දන්නේ, සාක්ෂි එක්ක ඉදිරිපත් කරපන්..
    උඹ කියන කතාව ඇත්ත නම්..
    එදාට හැමෝම පිළි ගනි...
    නැත්නම් එක බල්ලෙක් වත් උඹව තඹ සතේට ගණන් ගන්නේ නැති වෙයි..

    මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාලව දෙයක් කතා කරපන්..
     
    අනේ පොන්සියෝ තෝ එක සුමානයක්ම කෙල්ලව බලන්න ගියපු thread එකේ නැවේ . මතක නැද්ද මල් පොන්සියාට
    ඊට පස්සේ GT ට අඬලා අඬලා එක close කර ගත්තේ, අහගන්න එපා ඉතිහාසයම හරිද
    :lol::lol::lol::lol::lol:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මැතකදී ඉදලා මේ පැත්තේ ආගම්වාදය දැන් එන්න එන්නම වැඩි වෙනවා..
    ඒත් මේවා දැක දැක නිහඩ පිළිවෙත් අනුගමණය කරන්නේ ඇයි ද මන්දා...
    මට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොළද නිර්මාණ ඉදිරිපත් කරලා මිනිසුන්ව නොමග යවන්නේ නැතිව කරන්න පුලුවන් ක්‍රම කොයි තරම් තියෙනවා ද...

    දැන් මේ ක්‍රියාවලිය ඇත්තටම වෙනවා කියලා හිතමු කෝ..
    එතකොට දැන් මේ නිර්මාණය දැම්ම සහෝදරයාත් ඕය කියන වතුර බීලා තියෙනවා ද ?
    උඹ බීලා උඹේ ජිවිතය ගැන උඹට කළකිරුණේ නැද්ද.. ?
    ඒ හින්දා වෙන්න ඇති උඹ මේ ගැන කිසිම පැමිණිල්ලක් පොලිසියට හරි වෙනත් ආයතනයකට පෙත්සමක් ගහලා මේ වෙනුවෙන් හඩක් නගලා නැතුව ඇත්තේ නේ..
    අනේ මන්දා බං, මේ වගේ මන්ද මානසිකත්වයෙන් ජිවත් වෙන්නේ නැතිව, හිටියා නම් කාටත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ ..

    :yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    coollifestyle4u බොරළුගොඩ ID එකෙන් දැන් වරෙන් ඇවිල්ලා උබේ බයිලා වලට ඔළුව වනපන් :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු පුසා;14165187 said:
    අනේ පොන්සියෝ තෝ එක සුමානයක්ම කෙල්ලව බලන්න ගියපු thread එකේ නැවේ . මතක නැද්ද මල් පොන්සියාට
    ඊට පස්සේ GT ට අඬලා අඬලා එක close කර ගත්තේ, අහගන්න එපා ඉතිහාසයම හරිද
    :lol::lol::lol::lol::lol:

    මට අඩන්න ඕන වුනේ නෑ බං, එවුන්ට වුනත් තේරුම් ගියා උඹලා ඒ ත්‍රේඩ් එකේ වුනත් ආගම්බේදයක් ඇති කරලා වෙනත් පැත්තකින් ප්‍රශ්නය මතු කරන විත්තිය..
    අනික උඹ කොයි ත්‍රේඩ් එක ගැනද මේ කියවන්නේ කියලා නම් මට හිතා ගන්න විදියක් නෑ..
    මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාලව කතා කරපන් බං,
    නැත්නම් මං, වෙනුවෙන් වෙනත් ත්‍රේඩ් එකක් දාපන් මම එකට ගොඩ වෙන්නම්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක නම් බොරුවක් :no:

    කතා කරලා වැඩක් නෑ බං...
    අපේ එවුන් ඉතින් බොරුව නේ හැම මොහොතේම විශ්වාස කරන්න පටන් ගන්නේ..
    දැක්කේ නැද්ද, ලොක විනාශ වෙනවා කියලා මුං පණ බයේ ජිවත් වුනා මෑතකදී..