1. OPEN-

    කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

    NZ Student Visa reject කරපු එක්කෙනෙකුට visitor visa එකක් ගන්න පුලුවන්ද?
  2. OPEN-

    So rattaran

    පල පල අපතයා යන්න
  3. OPEN-

    please help me to find my cat

    ඔයාගේ පුසිට මොකද උනේ
  4. OPEN-

    කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි

    කරුණාවෙන් මිනිසුත් දැන් ඔය මරන්නේ
  5. OPEN-

    Sri Lankan Army ekka Kara Gattha Lokuma Moda Kama at War

    කවුද බන් දන්නේ මේ හමුදාවද නැත්නම් කොටිද කියලා ඔය ෆොටෝ වල කොහෙවත් මුණ පෙන්නනේ නැහැනේ. කොටි ජයස්රිමහ බෝධියට ගැහැවෙත් හමුධා ඇදුම් ඇදගෙන ඇවිල්ලා
  6. OPEN-

    මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාගෙන් පොසොන්

    කාපු එවුන්ට බඩ එළියේ පලයන්:lol::lol::lol:
  7. OPEN-

    Selling my Xbox 360 S 4GB

    නිකන් දුන්නත් එපා
  8. OPEN-

    For the Cause of Allah

    මචන් ආගම් වලට අපහාස කරන්න එපා
  9. OPEN-

    Whats your perfume ?

    mamanam oya kokatath mewa thma $3.50 ගානඃ අඩුයිනේ
  10. OPEN-

    කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

    1.visit visa එකකින් NZ ගිහිල්ලා student හරි work visa එකකට convert කරගන්න පුළුවන්ද? 2.NZ visit visa එකක් ගන්න ඕන කරන දේවල් මොනවද? 3. NZ වලට visit visa එකකින් ගිහිලා වෙන මාරු වෙන්න පුළුවන් VISA categories මොනවද? එක ගැන පොඩ්ඩක් කියන්න
  11. OPEN-

    කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

    මචන් ඇහුවට තරහ වෙන්න එපා .ලගදිද පිස්සන් කොටුවෙන් පැන්නේ:lol::lol::lol::lol:
  12. OPEN-

    කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

    වෙන කරන්න දෙයක් නැහැ සුද්දන්ගේ අම්මා තාත්තා මතක් කරලා හොදට බැනපන්. මාස 6 කම වෙනවනම් සෙමෙස්ටේර් එකත් ඉවරයිනේ .තවමොනවද පස්සේ කෝල් කරලා කියන්න ඉතුරු වෙලා තියෙන්නේ.:(:(:(:(
  13. OPEN-

    Filesonic Premium Account (testing stage participation)

    කොදෙන්නකෝ මෙයා නිකන් දෙනවනම් දෙමළ පත්තරේ උනත් කමක් නැහැ.:P:P
  14. OPEN-

    සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’

    Laptop වලින් කවුරු හරි ගොඩය යිනේ .අපිට මොකෝ :P:rofl::rofl:
  15. OPEN-

    කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

    එකියන්නේ ජුලි 25 ට ඉස්සෙලා ඉල්ලපු කට්ටියටත් මේක අදාළ වෙනවද? ජුලි 25 ට ඉස්සෙල්ලා VISA APPLY කරලා තියෙන අයට මේකෙන් අවුලක් වෙයිද?:sorry:

    No contents