සනීපාරක්ෂාව පවත්වාගන්නේ කෙසේද ?
යට ඇදුම් - ලා පැහැති, කපුවලින් පමණක් නිමි යට ඇදුම් දිනපතා සෝදා, අව්වේ වේලා (විදුලි පංකාව යට නොව) ගත යුතුය.
වැසිකිලිය භාවිතය - මුත්‍රා කිරීම සදහා වැසිකිලියට යන විට, නිතිපතාම ලිංගේන්ද්‍රිය සෝදන්න. ඉන්පසු වියළි රෙදි කඩකින් පිස දමන්න. උදෑසන හා රාත්‍රියේදී පමණක්...